Sherlock Holmes Case Notes

batwise

Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    ඕව වෙනම හදපුවද බන්
    ඔව් ඉතින්, එ stories වලට අදාළව, ඒවගෙ තියන detials දාලා හදල තියෙන්නෙ. පට්ට බන් ඒක.

    මේ තියෙන්නේ අර train එකේ යන ගමන් ලියපු last will එක. ඒකෙ train eka යද්දී wachana ada වෙලා, නවත්තලා තියෙද්දි කෙලින් තියනවා කියලා නේ පොතේ තියෙන්නේ. Meke eyage last will එකේ copy එකක් කියලා evidence bag එකේ මෙක වෙනම තිබුණේ..
    IMG_20211212_221902.jpg
     
    • Wow
    Reactions: YESno

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මනකල්පිත චරිතයකට කරන්න පුලුවන් දේවල් පුදුමයි නේද ?
    මේක මට නම් චරිතයක් නෙමේ. ඇත්ත ජීවිතය වගේ.
    මම පොඩි කාලේ ඉදන් කියවන එකම පොත් සෙට් එක මේක විතරයි :love: :love:
    මේක නිසා තමා මම එංගලන්තෙට අසත්. විශේෂෙන් සරේ ,Sussex , Yorkshire ප්‍රන්ත වලට අසා
    (ස්කොලේ ඉගෙන ගන්න පොත් ඇර )
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    මේක මට නම් චරිතයක් නෙමේ. ඇත්ත ජීවිතය වගේ.
    මම පොඩි කාලේ ඉදන් කියවන එකම පොත් සෙට් එක මේක විතරයි :love: :love:
    මේක නිසා තමා මම එංගලන්තෙට අසත්. විශේෂෙන් සරේ ,Sussex , Yorkshire ප්‍රන්ත වලට අසා
    (ස්කොලේ ඉගෙන ගන්න පොත් ඇර )
    ඒක ඇත්ත. මාත් ඒ ආසාවට තමා ඕක ගත්තෙ.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ඒක ඇත්ත. මාත් ඒ ආසාවට තමා ඕක ගත්තෙ.
    මට ඉංගිරිස් බැරි නිසා මුලින් පරිවර්තන ගත්තේ. ඒ පොත් ටික සේරම තියෙනවා
    පස්සේ තමා ඔරිගීනල් ඉන්ග්ලිෂ් ටික ගත්තේ. සිංහල ටික බලලා අර ටිකත් කිය්වෙව්වා
    ඊට පස්සේ තමා තේරුනේ ඉග්ලන්ඩ් වල කල්චර් එකේ කොච්චර හොදද සහ උන් ලෝකෙම ඇල්ලුවේ ඇයි කියන එක
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    මට ඉංගිරිස් බැරි නිසා මුලින් පරිවර්තන ගත්තේ. ඒ පොත් ටික සේරම තියෙනවා
    පස්සේ තමා ඔරිගීනල් ඉන්ග්ලිෂ් ටික ගත්තේ. සිංහල ටික බලලා අර ටිකත් කිය්වෙව්වා
    ඊට පස්සේ තමා තේරුනේ ඉග්ලන්ඩ් වල කල්චර් එකේ කොච්චර හොදද සහ උන් ලෝකෙම ඇල්ලුවේ ඇයි කියන එක
    ඔව්, මාත් English පොත් ටික අරන්, Jeremy Brett ගෙ පරණ TV series එක එක්ක බැලුවේ. දෙකම එක වගේ. පට්ට.. මට නං best SH Jeremt Brett. පොත කියවද්දී මැවෙන රූපේ උගේ තියනවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ඔව්, මාත් English පොත් ටික අරන්, Jeremy Brett ගෙ පරණ TV series එක එක්ක බැලුවේ. දෙකම එක වගේ. පට්ට.. මට නං best SH Jeremt Brett. පොත කියවද්දී මැවෙන රූපේ උගේ තියනවා.
    අනිවාර්යෙන්.
    ඒ උනාට පොත කියවනකොට මවාගන්න රූපේ මාරම පවර් බන් වීඩියෝ එකෙන් බලනවට වඩා
    ජෙරේම් බ්‍රිට් තමා නියමම ෂර්ලොක් හෝම්ස්
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    අනිවාර්යෙන්.
    ඒ උනාට පොත කියවනකොට මවාගන්න රූපේ මාරම පවර් බන් වීඩියෝ එකෙන් බලනවට වඩා
    ජෙරේම් බ්‍රිට් තමා නියමම ෂර්ලොක් හෝම්ස්
    sherlock-holmes-jeremy-brett.jpg