ආනයනය තවදුරටත් සිමා කරයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ආනයන තවදුරටත් සීමා කරන්නට සිදුවනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (13) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

    එසේ වුවද, ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ කර්මාන්ත සදහා වන යෙදවුම් ආනයනයට ප්‍රමුඛතාව ලබා දෙන බවද මුදල් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත .

    ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ඉන්දියාව, ජපානය, චීනය ඇතුළු මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරමින් පවතින බව ප්‍රකාශ කර ඇති මුදල් ඇමතිවරයා එම රටවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කර ඇත .

    තමා ඉන්දියාවට ගොස් එරට රජය සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇතැයි ද මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත

    මේ අතර ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද සාකච්ඡා කරමින් සිටින බව ඔහු පවසා ඇත .

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින්, කැබිනට් රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති අතර ,රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ .

    ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නැයි ඇමැතිවරුන් කිහිප දෙනකුම ප්‍රකාශ කර ඇති අතර, තවත් ඇමතිවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් කොන්දේසි වලට එකඟ වීමට සිදුවනු ඇති බවය.

    එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මිත්‍ර රටවල සහාය ලබාගැනීම වඩාත් වැදගත් තවද එම ඇමතිවරුන් පෙන්වා දී ඇත .

    කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නෙද නැද්ද යන්න සම්බන්ධයෙන් එහිදී අවසන් තීන්දුවක් ගෙන නැති බව ද දැනගන්නට ඇත .

    Source: https://www.lankadeepa.lk/news/ආනයනය-තවදුරටත්-සිමා-කරයි/101-604793
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,210
    1
    101,034
    113
    34
    Kalutara
    ගූ වලට ගෙවන්නත් ඩොලර් මිලියන 6.7 ක් ඕනේ. ඔයාල මහන්සි වෙලා ගම්බ කරපු හැම ඩොලර් එකක් ම ලංකාවට එවන්න.
    හිතපන් ඉතින් මේ ඩොලර් නැති වෙලාවේ මේ තරම්ම ගොන් තීරණ අරන් තියෙන ඩොලර් ටිකත් නැති කරගන්න පාරවල් කපාගත්තා කියන්නේ කොයි තරම් හොඳ පාලකයෝද අපිට ඉන්නේ. අන්තිමේ ඩොලර් ටික ඉතුරු කරගන්න කියල රසායනික පොහොර ගෙන්නන්නේ නැතුව ඉඳලා ගෙන්නපු ගූ වලින් ඒ ඉතුරු කරගත්තුවා නිකන්ම ගියා. අන්තිමේ ගහපු පදෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,627
    113
    Auckland
    Happy So Excited GIF by TikTok
     
    • Wow
    Reactions: saja

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    සෙවල නන්දෙයා කැබිනට් එකට ඉදල නෑ නේද? හිටියත් ඉතින් ඕක අහයි "අපිට ඩොලර් වැඩි කරගන්න ලංකාවෙම ඩොලර් ටිකක් අච්චු ගහන්න බැරිද?" කියල. ඒ තරම් ඔල්මාද බඩුවක්නෙ අපේ නන්දෙයා
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    මේ අතර ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද සාකච්ඡා කරමින් සිටින බව ඔහු පවසා ඇත.
    ———————————————————————————————-

    “IMF එකත් එක්ක කතා කලාට යන එකක් නෑ. යන්නේ නෑ කිව්වනේ ස’ලා.. වචනේ වෙනස් කරලා ආයෙත් අපිව පච කරන එක්ක නෑ.. “උඹ අපි IMF නොයා යුත්තේ ඇයි” කියලා රචනාවත් ලියලා තියෙන්නේ..”
    -බන් ගොයියා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.
    එවෙලෙ ජනාධිපතිවරණය වෙලාවෙ ප්‍රයෝගිකව දිනන්න පුලුවන් අපේක්ෂකයො 4යි හිටියෙ.
    සජිත් **
    ගෝඨ **
    රනිල් *
    අනුර

    ගෝඨට දුන්නෙ නැත්නම් කවුද දැන් ජනාධිපති සජිත්. කොහොමට තියෙයිද මේ රට? කොරෝන ආව වෙලාවෙ පැකනිල් බොන්න කියපු එකා. ඒ කාලෙ දීපු ජෝක් ටික. එතකොට තව ඡන්දෙ වෙලාවෙ මුස්ලිම් + උතුරෙ සෙට් එක, එක පොදියට ඡන්දෙ දීපු විදිය. එදා ප්‍රතිඵල දැක්කම ඇගේ ලෝම කෙලින් උනා මේ යකා ආව නම් මොකක්ද වෙන්නෙ කියල.

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    කොහොමහරි ලොකු කැම්පේන් එකක් යනව කියල නම් පේනව සැලසුම්සහගතව මේ ආණ්ඩුව බලයට ආව දවසෙ ඉඳල. කාලෙන් කාලෙට එක එක තේමාපාට හදාගෙන ආව, ඒවගෙන් මතක ටිකක්,

    කොරෝනා සිද්දියක් අල්ලගෙන මඩ ගහන්න හැදුව
    කියත්මග = මහා වන විනාසයක් ගැන බොරුවට මවන්න හැදුව
    පැයක්මග = මන්තීරු සිද්දියක් ගාවගෙන රජයට මඩ ගහන්න හැදුව
    දැන් අලුත්ම ටොපික් එක චීනෙ ණය ගන්නව කියල.

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව.

    මසුරං කතාව චාමියෝ :love2:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මසුරං කතාව චාමියෝ :love2:
    මිට්ටොන්ට තියෙන්නේ :
    හොඳට හොයල බලලා, නැකැත් බලලා, රබං ගහලා, කිරිබත් කාලා හත් දවසක් මගුල් කාලා ෆොන්නයෙක් බැඳගත්ත මනමාලිට තියෙන වේදනාව🤣🤣

    අනික් උං වගේ නෙමෙයි, මෙයා ඉතිං හොර ගෙඩියා වගේ අයියගේ සරම අස්සේ හැංගිලා හිටියනේ.
    මිට්ටෝ හිතුවේ බැඳපු ගමං උඩට නැගලා හතර අතේ වනයි කියලා. අන්තිමට දැං නිකං කිරිහාමි බඩේ තියං ඉන්නවා වගේ.
    ඉතිං වේදනාවට බනිනවා. 🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ආනයන තවදුරටත් සීමා කරන්නට සිදුවනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (13) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

    එසේ වුවද, ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ කර්මාන්ත සදහා වන යෙදවුම් ආනයනයට ප්‍රමුඛතාව ලබා දෙන බවද මුදල් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත .

    ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ඉන්දියාව, ජපානය, චීනය ඇතුළු මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරමින් පවතින බව ප්‍රකාශ කර ඇති මුදල් ඇමතිවරයා එම රටවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද සඳහන් කර ඇත .

    තමා ඉන්දියාවට ගොස් එරට රජය සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇතැයි ද මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත

    මේ අතර ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද සාකච්ඡා කරමින් සිටින බව ඔහු පවසා ඇත .

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින්, කැබිනට් රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති අතර ,රට තුළ ඇතිව තිබෙන ඩොලර් හිඟය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ .

    ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නැයි ඇමැතිවරුන් කිහිප දෙනකුම ප්‍රකාශ කර ඇති අතර, තවත් ඇමතිවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් කොන්දේසි වලට එකඟ වීමට සිදුවනු ඇති බවය.

    එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් මිත්‍ර රටවල සහාය ලබාගැනීම වඩාත් වැදගත් තවද එම ඇමතිවරුන් පෙන්වා දී ඇත .

    කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නෙද නැද්ද යන්න සම්බන්ධයෙන් එහිදී අවසන් තීන්දුවක් ගෙන නැති බව ද දැනගන්නට ඇත .

    Source: https://www.lankadeepa.lk/news/ආනයනය-තවදුරටත්-සිමා-කරයි/101-604793
    computer accessories thawa ganan yai neda ban?
     
    • Like
    Reactions: Hasitha22

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මිට්ටොන්ට තියෙන්නේ :
    හොඳට හොයල බලලා, නැකැත් බලලා, රබං ගහලා, කිරිබත් කාලා හත් දවසක් මගුල් කාලා ෆොන්නයෙක් බැඳගත්ත මනමාලිට තියෙන වේදනාව🤣🤣

    අනික් උං වගේ නෙමෙයි, මෙයා ඉතිං හොර ගෙඩියා වගේ අයියගේ සරම අස්සේ හැංගිලා හිටියනේ.
    මිට්ටෝ හිතුවේ බැඳපු ගමං උඩට නැගලා හතර අතේ වනයි කියලා. අන්තිමට දැං නිකං කිරිහාමි බඩේ තියං ඉන්නවා වගේ.
    ඉතිං වේදනාවට බනිනවා. 🤣🤣
    දැන් ඔහොම කිව්වට චන්දෙට කලින් ඔයත් මයිනට support කරලා comment දැම්ම .
     
    Similar threads