thanks machan.බාස්ලයි ඉන්ජිනියර්ස්ලයි වගේ තමා ඉතින්. draughtman ල කරන්නෙ එයලා කලින් ඇදල පලපුරුද්දට ඒ ලගින් යන එකක් අදින එක. අවුලකුත් නෑ ඉතින් නෝමල් ගෙවල් ඔක්කොම එක වගේනෙ. ආකි කෙනෙක් කියන්නෙ ඉතින් ලෝකෙ කවදාවත් නොතිබ්බ නිර්මාණයක් උනත් අලුතින් ඩිසයින් කරන්න පුලුවන් කෙනෙක්. බිල්ඩින් එකක ප්ලෑන් එකක් කියන්නෙ සාලෙක්‍යි කුස්සියි කාමරයි ඇදල දෙන එකම නෙමේ. තව ගොඩක් දේවල් තියෙනව. Ventilation, space management, ජීවත් වෙද්දි convenient වෙන්න ඩිසයින් කරන් එක. heat එක අඩු කරන එක වගේ ඒවා. ආකිලා කියන්නෙත් මිනිස්සුනෙ. ඉතින් එක එක විදිහෙ උන් ඉන්නව. ඩොකාලා වගේ තමා සමහරු සුපිරි සමහරු චොර. research කරල හොද කෙනෙක් හොයාගන්න ඉතින්.

Godak architecla kalin karapuva evanne nane. Draftsman lanam evanava.draftsman kiyanne nikan plan eka adina kena, eyalage designing naha
Architect kenek plan eka adinna kalin, land eka balala oyage ideas aran oyata ona widiyata design ekak karanawa. Godak architect lata draftsman karana tika karanna puluwan. Thawa interior designing part ekath goda danawa
Architect la gattoth charted aya innawa ehema nathi aya innawa. Samahara charted overqualified aya innawa boru ganan. Samaharu experience naha. Hodama wede kalin karapu/hadapu gewal balala experienced dial ekak hoyaganna.
Koheda gedara hadanne? recommend karanna puluwan aya innawa
Land eka thiyenne Gampaha area eke

