30 wasaraka kuriru yuddaya

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    30 wasaraka kuriru yuddaya dan minissunta amathakai
    mahinda mahaththayai, gotabaya mahaththayai yuddaya meheyawapu widiyath minissunta amathakawela, ethumanlata apahaasa karanawa, dan inna podi eunta eewagena therumakuth na
    me hinda paasal pelapoth walata me gana athulath karoth hodai neda?
     
    • Wow
    Reactions: Any.key

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    යුද්දේ ඉවර කරලා, තෙරුමක් නැති projects වලට ණය අරන්, වටේම ඉදපු උන්ට ගසා ගන්න දීල රටට හොද එකෙන්ම හුකෝපු එකත් දාන්න ඔනේ
     
    • Like
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,258
    164,415
    113
    එකමත් එක රටක
    සිංහල දෙමල කියලා බෙදාගෙන පරණ මිනිස්සු කරපු ගොන්කම් ඉස්සරහ උන්ගේ මතකෙන් අයින් කරලම දාන්න පුලුවන් නම් වටිනවා.. පෙළපොත් වල දාන්න නෙවෙයි..
     
    NVt69

    Well-known member
  • Aug 12, 2021
    387
    555
    93
    They wouldn't be in this mess if they never came back to politics after they lost the first time. They would still be respected for what they achieved in the war.
     
    • Like
    Reactions: Sen-lu

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,104
    1
    31,636
    113
    - උඩරට -
    30 wasaraka kuriru yuddaya dan minissunta amathakai
    mahinda mahaththayai, gotabaya mahaththayai yuddaya meheyawapu widiyath minissunta amathakawela, ethumanlata apahaasa karanawa, dan inna podi eunta eewagena therumakuth na
    me hinda paasal pelapoth walata me gana athulath karoth hodai neda?
    යුද්දේ පෙන්නලා ජනතාව මුලා කරලා ජන්දේ අරන් රට කාලා සැප ගන්න පෙලබුනු ඒ ඒකාධිපති වියරුව පරාජය කරන්නට එක්ව පෙල ගැසෙමු. :rofl: