යාලුවනේ මම රෙස්ටුරන්ට් එකක් පටන්ගත්තා මත්තේගොඩ town area එකේ, එළකිරි එකේ මත්තේගොඩ area එකේ එවුන් ඉන්නවා නම් support එකක් දියල්ලා, free delivery කරනවා
ThanksGd luck
Thanks මචන්Good luck mate.
Matthehoda කොට්ටාව area එකේ කරනවා සහ මත්තේගොඩ ඉදන් 3km radius එකක් දක්වා කරනවා , තාම uber eats setting කරගන්න බැරි වුණා, next වීක් එකේ පලුවන් වේයිGood Luck
Delivery kochchara durata karanawada ? Uber eats innawada?
Thanks broGood Luck Bro.....
කොලිටි එකට වැඩේ කරන්න මචෝ. හැම දාම බිස්නස් තියෙයි .....![]()
Thanks, අනිවාර්යයෙන්ම එන්න broGood luck mcn oya paththe awoth awilla yanna ennam mcn
elz mcnThanks, අනිවාර්යයෙන්ම එන්න bro
Thanksall the best
Thanks