මේ නංගිට පාංසකූල, පරලොව, දිව්‍යලෝක, අපාය, නිවන අදාලම නැහැ...මිත්‍යාදෘශ්ටිකද දන්නෙ නැහැ.- සුවපත් වේවා! 🧡

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ඔය හාමුදුරුවෝ ඔය තැනට සුදුසු නැ කියලා මම දන්නවා නමුත්

    අධ්‍යපනයෙන් වෙන්න ඔනේ මොලයේ තිබෙන හිස් ගතිය ඇරලා යම් කිසි මට්ටමේ සාධනිය ලක්ෂණ සහ ගුණයන් පෙන්නුම් කරන පුද්ගලයෙක් බිහි කරන එක.

    මේ නංගිට එහෙම අධ්‍යපනයෙන් වෙලා නැ,මේක සුදුසු හැසිරිමක් නෙමෙයි...ගොබ්බ ගතිය.
    සුදුසුකම් නැති මිනිස්සු ලංකාවේ ඉහල තැන්වල ඉන්න නිසා මේ රට ගොඩක්ම පහලට වැටිලා තියෙනවා .
    කොටින්ම කිව්වොත් අද කඩේකට ගිහින් එළවළුවක් ගන්න බැහැ .
    නුසුදුස්ස සිවුරක් ඇදන් හිටියත් නැතත් ප්‍රතිපලය එකයි .
    මේක රටේ ඇතිවෙච්ච හොද ප්‍රවනතාවයක් .
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    :yes: මුං තමා අාණ්ඩුවේ ලොකු පුටු වලට ගිහින් අහිංසක මිනිස්සුන්ට ගෙම්බර් දාන්නේ..පේනවනේ මූණු වල තියෙන රුදුරු පෙනුම..ලේ පිපාසිත ජෙප්පෝ..
    මොකද බන් අඩන්නේ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මොකද බන් අඩන්නේ?
    හෙහ් උඹලගේ ජෙප්පො හිතන්නේ ඔහොම කරහම මිනිස්සු ෂා නියමයි කියල උන්ට ජන්දෙ දෙයි කියලද..මරි මෝඩ ගොන් හරක් තාම හැදිල නෑ..තව වීඩියෝත් කරල ලෝකෙටම පේන්න දාලා.උගත් මෝඩයෝ කියන්නෙ තොපිට..පොතේ දැනුම විතරයි තියෙන්නෙ කොමන් සෙන්ස් 0.ජෙප්පො ඉස්සරහට ලැබෙන්න තියෙන ජන්ද ටිකත් නැති කරගත්තා..ලොල්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,103
    16,870
    113
    දැන් හරි නේ... මැරෙනකං වීඩියෝ එක internet තියේවි .. හාමුදුරුවෝ නං දැන් වයසයි..නංගි තව ටික දවසකින් ඉන්ටවිව් යන්න ඕන.. ජොබ් එකක් කරන්න ඕන..කසාදයක් බඳින්න ඕන :rofl: :nerd:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    mama dakiina widiyata ara ganu lamaya waradyi . siwurata gaurawa karanna one. mokak wunath.
    mulma waradda gotaabayage. sudusu thanata sudusu aya patkaranna one. nusudusso damma nam ithin mehema wenawa.
    Ow
    Gota nisa mulu Sangaya wahanselatama nigaru wenawa.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    දැන් හරි නේ... මැරෙනකං වීඩියෝ එක internet තියේවි .. හාමුදුරුවෝ නං දැන් වයසයි..නංගි තව ටික දවසකින් ඉන්ටවිව් යන්න ඕන.. ජොබ් එකක් කරන්න ඕන..කසාදයක් බඳින්න ඕන :rofl: :nerd:

    ඒ විතරද ජෙප්පො නිරාගමිකයෝ කියන්න මේක හොඳ proof ඵකක්..අනුර ඉස්සරහට මල් වට්ටි අරන් හාමුදුරුවන්ට දෙන්න යන වීඩියෝ වලට මේක දාල memes හැදෙයි හෝ ගාලා...ඒකෙන්ම බෞද්ධ ජන්ද ටික හබක්...:lol:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ඔය හාමුදුරුවෝ ඔය තැනට සුදුසු නැ කියලා මම දන්නවා නමුත්

    අධ්‍යපනයෙන් වෙන්න ඔනේ මොලයේ තිබෙන හිස් ගතිය ඇරලා යම් කිසි මට්ටමේ සාධනිය ලක්ෂණ සහ ගුණයන් පෙන්නුම් කරන පුද්ගලයෙක් බිහි කරන එක.

    මේ නංගිට එහෙම අධ්‍යපනයෙන් වෙලා නැ,මේක සුදුසු හැසිරිමක් නෙමෙයි...ගොබ්බ ගතිය.
    හාමුදුරුවෝ නෙවෙයි චීවරධාරියා
     
    • Dislike
    Reactions: weer 11

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඔය හාමුදුරුවෝ ඔය තැනට සුදුසු නැ කියලා මම දන්නවා නමුත්

    අධ්‍යපනයෙන් වෙන්න ඔනේ මොලයේ තිබෙන හිස් ගතිය ඇරලා යම් කිසි මට්ටමේ සාධනිය ලක්ෂණ සහ ගුණයන් පෙන්නුම් කරන පුද්ගලයෙක් බිහි කරන එක.

    මේ නංගිට එහෙම අධ්‍යපනයෙන් වෙලා නැ,මේක සුදුසු හැසිරිමක් නෙමෙයි...ගොබ්බ ගතිය.
    සිරාවටම බන්. නොගෙන ඉන්න එක වෙනම එකක් ඒත් ප්‍රතික්ශේප කරන දෙයක් මනුස්සයෙක් වගේ කරන්න ඕනේ.

    බලෙන් එල්ලිලා තවත් චාටර් නොවී හාමුදුරුවො ඉල්ලා අස් වෙනව නම් හොඳයි.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඔය වෙච්චිදේ හොද නෑ. නමුත් එ අයව ඒ තත්වෙට පත්කරා ආන්ඩුව.
    ප්‍රේමදාස කාලෙ පටන් ඔය හිමියන්ගෙ වෘතිය සමිතිය සහ කෙරුවාව ගැන නොදන්න කෙනෙක්නෑ. අනික පත්කරාට පස්සෙත් දේසපාලන ගේම්මයි මීඩියා වල ගැහුවෙ. එහෙම එහෙම තියෙද්දි ඇයි පත්කරේ. කැම්පස් එකෙ පරිපාලන හා ලෙක්ච යූනියන් එකත් එපාම කිවා. අන්තිමට බෞද්ධ ප්‍රජාවම ලොකෙ ඉස්සරහ ලැජ්ජ වෙනවා.

    ඇත්තටම කැම්පස් කුලපතිකරන්න මේ රටේ මීට වඩා සුදුසු අය නැද්ද. මොකක්ද මේ අයගෙ ඊට වඩා තියෙනෙ සුදුසු කම.
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    සිවුරට ගරු කරන්න ඕන කියන එක නම් මම පිලිගන්නෙ නෑ. කාගෙවත් ආගමික මත වලට හරි ආගමික නායකයන්ට හරි මම ගරු කරන්නෙ නෑ. මම පුද්ගලයෙකුට මනුස්සයෙක් විදියට සලකලා විතරයි ගරු කරොත් කරන්නෙ.
    නිරාගමික අයයි අදේවවාදී අයයි තමන්ගෙ ආගමට ගරු කරන්න ඕන කියල අඩන ආගමිකයො පව් 😂
    ඒ උනාට මේක නම් කැත වැඩේ. මනුස්සයෙක්ව පාච්චල් කරන එක කාට කවුරු කරත් වැරදියි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,001
    164,057
    113
    එකමත් එක රටක
    siwurata gaurawa karanna one. mokak wunath.
    ඒ මොකද ඒ ? මම හිතුව සිවුර දාගෙන ඉන්න මනුස්සයට ගරු කරන්න ඕනේ කියලා.
    පන්සලේ වැලේ සිවුරු වනල තියන වෙලාවට එතනට ගිහින් වැදගෙන ඉන්නේ සිවුරට මොනව උනත් ගරු කරන්න ඕනේ කියලා හිතන අය තමයි.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔය හාමුදුරුවෝ ඔය තැනට සුදුසු නැ කියලා මම දන්නවා නමුත්

    අධ්‍යපනයෙන් වෙන්න ඔනේ මොලයේ තිබෙන හිස් ගතිය ඇරලා යම් කිසි මට්ටමේ සාධනිය ලක්ෂණ සහ ගුණයන් පෙන්නුම් කරන පුද්ගලයෙක් බිහි කරන එක.

    මේ නංගිට එහෙම අධ්‍යපනයෙන් වෙලා නැ,මේක සුදුසු හැසිරිමක් නෙමෙයි...ගොබ්බ ගතිය.
    හාමුදුරුවන්ව පත් කලාට පස්සේ පබය දීපු උද්දච්ච ටෝක් වලට , මේ කරපු දේ හරි කියල හිතෙනවා
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    සිවුරට ගරු කරන්න ඕන කියන එක නම් මම පිලිගන්නෙ නෑ. කාගෙවත් ආගමික මත වලට හරි ආගමික නායකයන්ට හරි මම ගරු කරන්නෙ නෑ. මම පුද්ගලයෙකුට මනුස්සයෙක් විදියට සලකලා විතරයි ගරු කරොත් කරන්නෙ.
    නිරාගමික අයයි අදේවවාදී අයයි තමන්ගෙ ආගමට ගරු කරන්න ඕන කියල අඩන ආගමිකයො පව් 😂
    ඒ උනාට මේක නම් කැත වැඩේ. මනුස්සයෙක්ව පාච්චල් කරන එක කාට කවුරු කරත් වැරදියි.
    Kara newe ban kerewwa. Dan Singapore edan awith talk ekak dei
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,567
    98,530
    113
    මොනව කියන්නද කියල හිතාගන්න බෑ. එක අතකට ඔය කරපු වැඩේට විරෝධතාව දක්වන්න වෙන විදියකුත් නැ. එක අතකට ඔය වගේ වෙලාවක ඔහොම හැසිරෙන එකත් හරි නෑ. හාමුදුරුවන්ට කතා කරල නොගෙන ගියපු උන්ගෙ විරෝධතාව හරි කියල හිතෙනව මූණට දමල ගහල ගිය උන්ට වඩා
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    හෙහ් උඹලගේ ජෙප්පො හිතන්නේ ඔහොම කරහම මිනිස්සු ෂා නියමයි කියල උන්ට ජන්දෙ දෙයි කියලද..මරි මෝඩ ගොන් හරක් තාම හැදිල නෑ..තව වීඩියෝත් කරල ලෝකෙටම පේන්න දාලා.උගත් මෝඩයෝ කියන්නෙ තොපිට..පොතේ දැනුම විතරයි තියෙන්නෙ කොමන් සෙන්ස් 0.ජෙප්පො ඉස්සරහට ලැබෙන්න තියෙන ජන්ද ටිකත් නැති කරගත්තා..ලොල්
    ඉතින් ඒකි ජෙප්පියෙක් කියලා බෝඩ් එකක් ගහන් ගියේ නැනේ.. තැරිදාර බයියෙක් වෙන්න බැරිද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    සිවුරට ගරු කරන්න ඕන කියන එක නම් මම පිලිගන්නෙ නෑ. කාගෙවත් ආගමික මත වලට හරි ආගමික නායකයන්ට හරි මම ගරු කරන්නෙ නෑ. මම පුද්ගලයෙකුට මනුස්සයෙක් විදියට සලකලා විතරයි ගරු කරොත් කරන්නෙ.
    නිරාගමික අයයි අදේවවාදී අයයි තමන්ගෙ ආගමට ගරු කරන්න ඕන කියල අඩන ආගමිකයො පව් 😂
    ඒ උනාට මේක නම් කැත වැඩේ. මනුස්සයෙක්ව පාච්චල් කරන එක කාට කවුරු කරත් වැරදියි.
    :eek: :eek: 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,001
    164,057
    113
    එකමත් එක රටක
    ohoma ayawa kauda bn job walata ganne. educated unath vinayak na.
    විනය බලලා නෙවෙයි බන් ගන්නේ. qualified නම් , interview වලට හොදට ෆේස් කරානම් ඉතින් එච්චරයි. ඔය degree එක මොකද්ද කියලා නම් මම දන්නේ නෑ . කොහොමත් ඕක තියන්නේ විභාග ඉවරවෙලා ටික කාලෙකට පස්සේ. ඒ වෙද්දී ඔක්කොම වගේ ජොබ් වලට ගිහින්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113

    කොලබ විශ්ව විද්‍යාලයට මවුලවි කෙනෙක් පත්කරමු
    ගෑනු දෙන්නෙකුට තම්බි පුකේ අරින කොට ඔය ලෙඩ ඔක්කොම හොදයි
    ඕකුන්ට පාදිලි ට වදින්න පුළුවන් හමුදුරු නමකට වදින්න බැ

    ලංකාවේ මින් පස්සේ කිසිම විශ්වවිද්‍යාලයක කතෝලික එවුන් කුලපති කම් කරන්නේ නැ
    ඒ කට තරහ මුන්ගේ
    ------ Post added on Dec 19, 2021 at 3:16 PM
     
    • Dislike
    Reactions: kasunigamage