Ai ehema kiyanneනාන්න යනවනම් මූද තියන පැත්තක ගිහින් නාපන් බන්. වැවු නම් ගූ 70
පල් වතුර බන්. මිනිස්සුත් ජරාකරනව.Ai ehema kiyanne
Ehemamath nethuwa athi bn. Nodiyunu minissu ne ehema jara karanda wathure. Me dawas walanam kohomath wew walata bahinda epa. Wathura wedi godak. Illagena kanda wenneපල් වතුර බන්. මිනිස්සුත් ජරාකරනව.
වතුර වැඩි කාලෙටත් ජරාව වතුර අඩු කාලෙට මඩ.
මූද එච්චර ජරා වෙන්නෙ නෑ.
Waw wala nanna epa ohe inna un toilet ala parawal walata harawala thiyenne ewagen waw wlaatath wathura yanawa hotel or guest house ekakin thama nanna hodaMan anuradhapura yanava. Hodata family ekath ekka nanna clean water than koheda thyennne?
Please help
ඔයා ඒ පැත්තේද ??? (මට පොඩි විස්තරයක් දැනගන්න තියනවා ගස් / කොලන් ගැන)මේ දවස්ටිකේ කොහෙවත් නාන්න බෑ.මෙහෙට දිගටම වහිනවා.කටියාව වැවේ ස්පිල් එකේ විතරයි මඩ එන්නේ නැත්තේ.(මෙකේ නානවානම් මාව දැනුවත් කරපං.(කරදරයක් වෙන මාර්ග අවම කරලා දෙන්න) මේ කාලේ පහු කරලා වරෙන්.කළා ඔය තමා සුපිරිම නාන්න.තව සති දෙකක් වත් යනකම් බැරි වෙයි.
අහන්න,දැන්නම් මම පොඩි වැඩකට යන්න හදන්නේ.ඇවිල්ල පිළිතුරු දෙන්නම්ඔයා ඒ පැත්තේද ??? (මට පොඩි විස්තරයක් දැනගන්න තියනවා ගස් / කොලන් ගැන)
Mama eth beluwa thamuse kohomada galnewa pethi ehema danne kiyala. Hodai hodai langa paatha manussayek inna eka. Thawa ape iskole maths sir kenek hitiya meke dannam innawada danneth ne.මේ දවස්ටිකේ කොහෙවත් නාන්න බෑ.මෙහෙට දිගටම වහිනවා.කටියාව වැවේ ස්පිල් එකේ විතරයි මඩ එන්නේ නැත්තේ.(මෙකේ නානවානම් මාව දැනුවත් කරපං.(කරදරයක් වෙන මාර්ග අවම කරලා දෙන්න) මේ කාලේ පහු කරලා වරෙන්.කළා ඔය තමා සුපිරිම නාන්න.තව සති දෙකක් වත් යනකම් බැරි වෙයි.View attachment 154679