Share කරන්න

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    266347434-5331817600168900-4790924331377158326-n.jpg

    Code:
    https://www.facebook.com/Oureconomics.lk/photos/a.2660164117334275/5331817603502233

    Code:
    https://www.facebook.com/avishka.madushan.3720/posts/1000719480789760

    link වලට ගිහින් බලන්න contact details තියනවා.
    මෙතන post නොකළේ මේක remove කරන්න වුනොත් ලේසි නිසා.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,866
    5,061
    113
    Pandora
    මට කාලෙක ඉදන් නෝට් උන දෙයක් තමයි ගොඩක් කොල්ලෝ කෙල්ලෝ social media වලට හොද හොද photos ගහලා දැම්මට, ඇත්ත ජිවිතේ අතේ සතේ නෑ ගොඩක් උන්ගේ :baffled: ලෝකෙට පෙන්නන්නේ එකක් :dull:

    මොනවා උනත් පව් කොල්ලා, කැත වැඩේ හොරකම් කරපු එක ඌ හම්බකරන් කාපු එක.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,785
    54,177
    113
    Colombo
    මට කාලෙක ඉදන් නෝට් උන දෙයක් තමයි ගොඩක් කොල්ලෝ කෙල්ලෝ social media වලට හොද හොද photos ගහලා දැම්මට, ඇත්ත ජිවිතේ අතේ සතේ නෑ ගොඩක් උන්ගේ :baffled: ලෝකෙට පෙන්නන්නේ එකක් :dull:

    මොනවා උනත් පව් කොල්ලා, කැත වැඩේ හොරකම් කරපු එක ඌ හම්බකරන් කාපු එක.

    ලයිට් දාපු පොටෝ එක දැකල උස්සපු එකා හිතන්න ඇති පට්ට පී.සී එකක් කියල...