😁🏏😃 Marnus Labuschagne 😃🏏😁

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    skysports-marnus-labuschagne_5298771.jpg


    Archer කාරයා දාපු බෝලෙ Smith ගෙ ඔලුවෙ වැදිලා මිනිහ ඉන්ජර්ඩ් වුණ නිසා ඒ වෙනුවට replacement එක විදිහට ඇවිල්ලා දැන් ස්මිත්ටත් වැඩිය හොදට ප්ලේ කරනවා. අද ඉවර වෙච්ච් Ashes මැච් එකෙත් ඉනිම් දෙකේම සෙන්චරියකුයි, හාල්ෆ් සෙන්චරියකුයි ගත්තා.Man of the match ත් වුණා . පට්ටම බැට්ස්මන්, ඒවගෙම පට්ටම ආතල් පොරක් :D. දැන් ක්‍රිකට් ප්ලේ කරන ප්ලේයර්ස්ලගෙන් ඉන්න මං ආසම කරන ප්ලේයර් කෙනෙක්. :yes::):love:


    Career Batting Stats

    Right-Handed Batsman

    FormatMRunsAvgSR
    Test
    2018–
    20211362.153.5
    ODI
    2020
    1347339.491.1














     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    . පට්ටම බැට්ස්මන්, ඒවගෙම පට්ටම ආතල් පොරක් :D. දැන් ක්‍රිකට් ප්ලේ කරන ප්ලේයර්ස්ලගෙන් ඉන්න මං ආසම කරන ප්ලේයර් කෙනෙක්. :yes::):love:
    හා , හොද වෙලාවට කීවෙ
    ලොකු දෙයක්, හරි වටිනවා ඇත්තමයි

    තෑන්ක්ස්
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    හා , හොද වෙලාවට කීවෙ
    ලොකු දෙයක්, හරි වටිනවා ඇත්තමයි

    තෑන්ක්ස්
    මේ ටික බලන්න අන්කල්.....සොරි වැරදුන අයියේ :( :sorry:

    උෂ්ණ අධික ආහාර අර්ශස්වලට හේතුවක්

    අර්ශස් රෝගයට දේශීය ප්‍රතිකාර


    ඔබ අපහසුතාවට පත් කරන මූලග්ගින්න දුරලන හෙළ ඔසුවක්