Anuradhapura places to bath?

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    Mama eth beluwa thamuse kohomada galnewa pethi ehema danne kiyala. Hodai hodai langa paatha manussayek inna eka. Thawa ape iskole maths sir kenek hitiya meke dannam innawada danneth ne.
    උඹ කොහෙද ?ඉස්කෝලේ කැකිරවේද ?ගල්නෑවේද? එප්පවලද ?
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,947
    10,566
    113
    ආශික්ලන්තෙ
    මේ දවස්ටිකේ කොහෙවත් නාන්න බෑ.මෙහෙට දිගටම වහිනවා.කටියාව වැවේ ස්පිල් එකේ විතරයි මඩ එන්නේ නැත්තේ.(මෙකේ නානවානම් මාව දැනුවත් කරපං.(කරදරයක් වෙන මාර්ග අවම කරලා දෙන්න) මේ කාලේ පහු කරලා වරෙන්.කළා ඔය තමා සුපිරිම නාන්න.තව සති දෙකක් වත් යනකම් බැරි වෙයි.View attachment 154679
    Koheda bn meh
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මගේ ලොකු පුතාටත් වඩා පොඩියි.ඕන දෙයක් pm කරන්න.උදවු කරනවා බොක්කෙම්ම.(අපි වයස උනාට වයස යන්නේ නැති ගතියක් තියනවා.තාම 18 කාලේ වගේ තමා ඉන්නේ)
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,681
    9,748
    113
    මගේ ලොකු පුතාටත් වඩා පොඩියි.ඕන දෙයක් pm කරන්න.උදවු කරනවා බොක්කෙම්ම.(අපි වයස උනාට වයස යන්නේ නැති ගතියක් තියනවා.තාම 18 කාලේ වගේ තමා ඉන්නේ)
    😁
     
    • Like
    Reactions: MAHESH80

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    අහන්න,දැන්නම් මම පොඩි වැඩකට යන්න හදන්නේ.ඇවිල්ල පිළිතුරු දෙන්නම්
    DSC02700.png
    මෙන්න මේ ගහ..