The Matrix Resurrections එක කලින්ම Leak වෙලාද?

HmNRazor

Well-known member
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,455
    113
    බලපු හැමෝම කියන්නේ ෆිල්ම් එක අවුල් කියලා. ඒ වුණාට Rotten tomatoes එකේ critics ratings තියෙනවා 70% විතර දැනට. BLM, feminism, gender equality වගේ agendas ෆිල්ම් එකට රින්ගවලා වගේ. Actions scenes එහෙම සෑහෙන අවුල් කියල බලපු හැම කෙනාම කියන්නේ. :(

    📽🎥🎬 ඔන්න THE MATRIX RESURRECTIONS ෆිල්ම් එකේ Critics reviews ඇවිල්ලා 🎬🎥📽
     
    Last edited:

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    බලපු හැමෝම කියන්නේ ෆිල්ම් එක් අවුල් කියලා. ඒ වුණාට Rotten tomatoes එකේ critics ratings තියෙනවා 70% විතර දැනට. BLM, feminism, gender equality වගේ agendas ෆිල්ම් එකට රින්ගවලා වගේ. Actions scenes එහෙම සෑහෙන අවුල් කියල බලපු හැම කෙනාම කියන්නේ. :(

    📽🎥🎬 ඔන්න THE MATRIX RESURRECTIONS ෆිල්ම් එකේ Critics reviews ඇවිල්ලා 🎬🎥📽
    kollata scene eka theruna neh. Dan hama magulama e wage
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,455
    113
    ඔක්කොම හොඳ movies හානව මේ මළමඟුල් දාලා
    ඒක තමයි. දැන් නම් එහෙම් පිටින්ම කාල තියෙන්නෙ. ඔය වගේ මගුල් ෆිල්ම් වලට රින්ගවන්නෙ නැතුව කරන directors ලට ඉන්නේ Nolan, Cameron, Tarantino, P.T Anderson, Scorsese, Wes Anderson වගේ කට්ටිය විතරයි. Speilberg ටත් දැන් ඔය පිස්සුව ගහල තියෙන්නේ (West Side Story). P.T Anderson ගෙ Licorice Pizza බැලුවද? Ratings එහෙම හොදයි. හොද කොපියක් ඇවිල්ලද දන්නෙ නෑ තාම.
     

    HmNRazor

    Well-known member
  • ඔය තියෙන්නෙ cam නේද බම්? Quality කොහොමද ඕවායේ අවුලක් නැද්ද??

    හොද කොපියක් ඇවිල්ලද දන්නෙ නෑ තාම.
    මොකේද? :unsure:
    ------ Post added on Dec 22, 2021 at 3:37 PM

    ඔක්කොම හොඳ movies හානව මේ මළමඟුල් දාලා
    ඒ කාලේ වගේ නෙමේ දැන් ඉන්න උන්ට ගැලපෙන්නෙ නේ බන් දැන් Movies හදන්නේ, අපි නාකිඋනාට දැන් ඉන්න තරුණ හුකන්නෝ ඕවට ආසයි :( :no::angry:
    ------ Post added on Dec 22, 2021 at 3:40 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,455
    113
    මොකේද? :unsure:
    MV5BZTgxMWJkMzItMzg1YS00NDJiLTljYjctMTc2YzQzZDZjZDAyXkEyXkFqcGdeQXVyODQ2OTIzNDU@._V1_.jpg
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ඔය තියෙන්නෙ cam නේද බම්? Quality කොහොමද ඕවායේ අවුලක් නැද්ද??


    මොකේද? :unsure:
    ------ Post added on Dec 22, 2021 at 3:37 PM


    ඒ කාලේ වගේ නෙමේ දැන් ඉන්න උන්ට ගැලපෙන්නෙ නේ බන් දැන් Movies හදන්නේ, අපි නාකිඋනාට දැන් ඉන්න තරුණ හුකන්නෝ ඕවට ආසයි :( :no::angry:
    ------ Post added on Dec 22, 2021 at 3:40 PM
    danne na baluwe na, quality gu athi
     
    • Like
    Reactions: HmNRazor