හායී ප්රෙන්ඩ්ස්...
මම 2022 A/l ලියන්න ඉන්නෙ. Art වලින් 1st time මට මහා හරියන්නෙ නැති feeling එකක් එන මීට මාස එක හමාරකට විතර උඩදි ඉදන්
A/l ඉවර වෙලා මම මොකද කරන්නෙ සම්පූර්ණ හිස් බවක් එක්ක භයක් දැනෙනනවා අනාගතයක් නැති වෙයී කියලා
මගෙ අක්කා a/l art කරලා දැන් විද්‍යා පීටෙ 3rd year එයාට දැන් 24 එතකොට මගෙ ලොකු අක්කා a/l science කරලා s1 තියාගෙන ගෙදරට වෙලා ඉන්නවා එයාට 25ක් වයස
මට නන් එච්චර වයසක් යන කම් නිකන් ඉන්න බෑ මම විද්‍යාපීට/ campus යන්න කැමැත්තකූත් නෑ මම Mk පස්සෙ වෙන විශයකින් ලියන්න හිතෙන්නෙත් නෑ
මම සාමාන්‍ය කැමති දෙයකුත්නෑ අනේ මන්දා
ඉස්සරහට එන අවුරුදු ටික ඔහේ ගෙවිලායයී කියලා භයකුත් තියෙනවා කෙටියෙන් ම කිව්වොත් මට ජීවිතෙ කරන්න ගොඩක් දේවල් තියෙනවා ඒවා කරගන්න බැරිවෙයී කියලා බයයී අනේ මන්දා
සමරු කියනවා වගේ course වලට යන්න ලොකු සල්ලියකුත් නෑ
මම මොකද කරන්න?
මට අම්මලා තාත්තට කරදයක් නොවී ඉන්නයී ඕනේ. Help give me hope