I feel like Fūckedup 2022🔴🔴🔴

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    හායී ප්‍රෙන්ඩ්ස්...🥲

    මම 2022 A/l ලියන්න ඉන්නෙ. Art වලින් 1st time මට මහා හරියන්නෙ නැති feeling එකක් එන මීට මාස එක හමාරකට විතර උඩදි ඉදන්

    A/l ඉවර වෙලා මම මොකද කරන්නෙ සම්පූර්ණ හිස් බවක් එක්ක භයක් දැනෙනනවා අනාගතයක් නැති වෙයී කියලා

    මගෙ අක්කා a/l art කරලා දැන් විද්‍යා පීටෙ 3rd year එයාට දැන් 24 එතකොට මගෙ ලොකු අක්කා a/l science කරලා s1 තියාගෙන ගෙදරට වෙලා ඉන්නවා එයාට 25ක් වයස

    මට නන් එච්චර වයසක් යන කම් නිකන් ඉන්න බෑ මම විද්‍යාපීට/ campus යන්න කැමැත්තකූත් නෑ මම Mk පස්සෙ වෙන විශයකින් ලියන්න හිතෙන්නෙත් නෑ

    මම සාමාන්‍ය කැමති දෙයකුත්නෑ අනේ මන්දා

    ඉස්සරහට එන අවුරුදු ටික ඔහේ ගෙවිලායයී කියලා භයකුත් තියෙනවා කෙටියෙන් ම කිව්වොත් මට ජීවිතෙ කරන්න ගොඩක් දේවල් තියෙනවා ඒවා කරගන්න බැරිවෙයී කියලා බයයී අනේ මන්දා😣

    සමරු කියනවා වගේ course වලට යන්න ලොකු සල්ලියකුත් නෑ

    මම මොකද කරන්න?😐 මට අම්මලා තාත්තට කරදයක් නොවී ඉන්නයී ඕනේ. Help give me hope
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,362
    3,674
    113
    මොනර තැන්න
    හායී ප්‍රෙන්ඩ්ස්...🥲

    මම 2022 A/l ලියන්න ඉන්නෙ. Art වලින් 1st time මට මහා හරියන්නෙ නැති feeling එකක් එන මීට මාස එක හමාරකට විතර උඩදි ඉදන්

    A/l ඉවර වෙලා මම මොකද කරන්නෙ සම්පූර්ණ හිස් බවක් එක්ක භයක් දැනෙනනවා අනාගතයක් නැති වෙයී කියලා

    මගෙ අක්කා a/l art කරලා දැන් විද්‍යා පීටෙ 3rd year එයාට දැන් 24 එතකොට මගෙ ලොකු අක්කා a/l science කරලා s1 තියාගෙන ගෙදරට වෙලා ඉන්නවා එයාට 25ක් වයස

    මට නන් එච්චර වයසක් යන කම් නිකන් ඉන්න බෑ මම විද්‍යාපීට/ campus යන්න කැමැත්තකූත් නෑ මම Mk පස්සෙ වෙන විශයකින් ලියන්න හිතෙන්නෙත් නෑ

    මම සාමාන්‍ය කැමති දෙයකුත්නෑ අනේ මන්දා

    ඉස්සරහට එන අවුරුදු ටික ඔහේ ගෙවිලායයී කියලා භයකුත් තියෙනවා කෙටියෙන් ම කිව්වොත් මට ජීවිතෙ කරන්න ගොඩක් දේවල් තියෙනවා ඒවා කරගන්න බැරිවෙයී කියලා බයයී අනේ මන්දා😣

    සමරු කියනවා වගේ course වලට යන්න ලොකු සල්ලියකුත් නෑ

    මම මොකද කරන්න?😐 මට අම්මලා තාත්තට කරදයක් නොවී ඉන්නයී ඕනේ. Help give me hope
    කරන්න ආසදේ හොයපන් ඉස්සල්ල,,,, ඊට පස්සෙ ඒක කරපන්,,,, ඉග්‍රීසි හදා ගනින් ඔය වයසෙ

     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,995
    8,378
    113
    Mulin A/L goda daganin.

    oka oya kaaleta ena normal feeling ekak. matath aawa. bright case ekak nounama, target ekak nathi unaama ohoma hithenawa. its normal.

    anith un karana dewal balala ekama karanna yanna epa. mata hithenne, uba wate athi oya negative mindset ekama thiyena iskole/ gewal langa yaluwo tikak.

    aptitude test walin ganna courses thiyenawa(architecture, IT wage ewa). A/L result awama ewa okkoma karapan. habai me courses advertise karanne weekend govt paththara wala(silumina wage) ewa hema weekend ekema aran hondata balapan. Aptitude test walata enne IQ, maths tikak wage ewa. uba Art nisa maths tika amaru wenna puluwan. ewa nam kohen hari igena ganna wei. ubawa ahu wena district eka mokakda?

    IIT eke thiyenawa 5 year internal IT degree ekak. apen salli ganne ne. ubawa hire karala company ekaka wedata daanawa. Monday-Thrusday wenakan eke weda. Friday,Saturday lectures. kattak kaawoth ubata goda giyaaki. (https://www.iit.ac.lk/scholarships/infoschol/)

    Degree ekak nokalath, ubata honda diploma course thiyenawa govt eken karana. ewata giya haki.

    ubata goda yanna paarawal athi wenna thiyenawa. mulin A/L goda dagena indapan.

    IT thamay hariyanne ohoma hithan ayata 🥲
    :yes:

    thawa motor mechanic wageth hondai. car pissuwa thiyena unta. thawa chef kenek wenna puluwan. experienced chefla supiriyata hoyanawa. hotel industry eketh training deela ganna honda job thiyenawa.
    ------ Post added on Dec 26, 2021 at 6:15 PM
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හිස් බවක් දැනෙන එක වෙන්නේ ඇම්බිෂන් එකක් නැති නිසා. තරූෂ ආසම මොකක්ද? පත්තරයක් පොතක් කියවනකොට මොකක්ද කියවන්න ආසම? පොඩි කාලේ ඉඳල අපි ඕන එකෙක් කැමති දෙයක් තියෙනවා. මම ආස සත්තු ගැන ඉගෙනගන්න, මම ආස ශාක ගැන, නොයෙක් දේවල් හදන්න, වාහන ගැන,සොෆ්ට්වෙයා, ඉලෙක්ට්‍රොනික්, බිස්නස්, ආණ්ඩුවේ ඔෆීස් එකක ලොකුම බොස් කෙනෙක් එහෙම නැත්නම් රසවත් ආහාර පිසින්න, ඔය වගේ ඕනෑම එකක්. එක තමයි ඉදිරියටත් කරන්න ඕන. ඕන එකෙක් ඇහුවොත් සාමාන්‍ය මනුස්සයෙක් ට වඩා දෙයක් ගැන පැහැදිළි කරන්න කියල දෙන්න පුළුවන් නම් එක තමයි ඉදිරියට කරන්න ඕන. ඒ ෆීල්ඩ් එකෙන් මොකක් හරි ඇම්බිෂන් එකක් හදාගෙන ඉගෙන ගන්න.

    දැන් විභාගේට තව මාස කීපයයි නේ, එක ගොඩ දාගන්න, ආට්ස් වලින් ඉස්සරහට ඉගෙනගන්න අදහසක් නැත්නම්, එක නිකම් කරන්න. මූලික සුදුසුකමක් විදිහට උසස්පෙළ පාස් වෙන එක හොඳයි නේ, එක නිසා පාස්ට් පේපර්ස් කරන්න, හැමදාම වැඩ ටිකක් කරන්න. විභාගෙන් පස්සේ ඕන තරම් දේවල් තියෙනවා කරන්න. බය වෙන්න එපා. උසස්පෙළ රිසල්ට්ස් මදි වුනත් ඕන තරම් අවස්ථා තියෙනවා.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,995
    8,378
    113
    ඕන එකෙක් ඇහුවොත් සාමාන්‍ය මනුස්සයෙක් ට වඩා දෙයක් ගැන පැහැදිළි කරන්න කියල දෙන්න පුළුවන් නම් එක තමයි ඉදිරියට කරන්න ඕන. ඒ ෆීල්ඩ් එකෙන් මොකක් හරි ඇම්බිෂන් එකක් හදාගෙන ඉගෙන ගන්න.
    on point.
    Walter Hartwell Whitege kate masuran danna one.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    Good.... welcome to reality ...

    Apitath ohoma hithila thiyenne ... Habai mama nm engineering karala master ekath karala iwara wela dn awurudu 7 k witara job karata passe tamai ohoma hitune ...

    Thota taama monada wela thiyenne... Karana wade hariyata karapn ... Igena ganna kale eka unanduwen karanpn ... Uparima thanata yanna dreams dakala weda karapn ... Nathuwa AL goda danna ba ...