භාග්‍යා ❤❤

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    giyada giya kiyala thread ekak damme ne ne
    දාල තිබුණ...
    ඌට @PHBhagya මරණ තර්ජනය කෙරුවලු. පොස්ට් එහෙම දාන්න එපා කියලා. පව් අහිංසකයා බර බයේ පොස්ට් එක දාලා නැත්තේ ...... :(
    යම්කිසි සත්‍යතාවයක් තියෙනව....

    ගෙදර විස්තර දැම්මොත්,
    "ගෙදරට හොයාගෙන ඇවිත් චූට්ටක් මරල යනව"
    කියල කරුණාවෙන් පැහැදිලි කරා...

    @PHBhagya මොනවද බන් මේ ලෝකෙට විහිලු සපයන වැඩ.
    ඔවු මචෝ... මාත් කිවුව ඕකට... කියන දෙයක් අහන එකෙක්යැ...