ප්‍රශ්න තොරතුරු
පිටුපස තට්ටම් පෙදෙස හොඳින් වර්ධනය කර ගැනීම සඳහා සුදුසු ක්‍රමවේද මොනවාද ?
හිතවත් පරිශීලක,
ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.
මුලින්ම ඔබේ ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂව තට්ටම් වර්ධනය වී ඇත්දැයි බලන්න. එසේ අඩුවක් ඔබට දැනුනොත් වෛද්‍යවරයෙක්ලවා පරීක්ෂා කර ගන්න. එවිට ඔබේ තට්ටම් නියමිත ප්‍රමාණයට වඩා කුඩා නම් ඔබට කිරීමට අවශ්‍ය ව්‍යායාම පිළිබද උපඩෙස් ලැබෙනවා ඇති. ඒවා නියමිත පරිදි ක්‍රමානුකූලව කිරීමෙන් මාස තුනක් වැනි කාලයකදී සැලකියයුතු වර්ධනයක් කර ගත හැක.
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් සම්බන්ධ වන්න.