Download W3schools Offline

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    Just found this coolest archive from an article.

    https://github.com/Ja7ad/W3Schools/releases

    1. Download Latest Release
    2. Extract the archive
    3. Just run file index.html

    XXMZtCC.png
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ඔක සදාකල් යූස් වෙන එකක් බන්
    මම කැම්පස් ඉන්න කාලෙත් w3school එකේ ඕෆ්ලයින් එකක් ඩවුන්ලෝඩ් කරලා කාගෙත් ලඟ තිබ්බා, සෑහෙන දේවල් ඕකෙන් ඉගෙනගත්තා.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    ඉස්සර කැම්පස් එකේ මුල් කාලෙ මට ලැපක් තිබ්බෙත් නෑ , ෆොන් එකට ඩේටා කාර්ඩ් දදා තමා නෙට් ගියෙත්, ඒ කාලෙ මේක මට මාර විදිහට වටින දෙයක් උනා, මන් ගාව tutorialspoint එකත් තිබ්බා