GOV. JOBs 1 million

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්
    machan aye graduates lata rajaye job denawa digata harahata
    jobs laksha 10 denawalu

    etakota ban kunu ekatu karanna ennet graduates lada in near future ?

    api rajaye office ekata giyama aybowan kiyala door open karanna upadidari ekay
    form eka aran denna upadi dari 1y
    eka fill karala denna upadidari 1y
    seal eka gahanna upadidari 1y
    tea hadanna upadidari 1y
    tea 1 genalla denna upadidari 1y

    chu barak hadunama toilet 1 pennanna upadidari 1y
    zip eka arala chuu karawanna upadidari 1y

    such a wonderful country :)
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,523
    1
    3,550
    113
    Earth
    ඔය කියන කතාව නම් දන්නෙ නෑ. හැබැයි මගේ යාලුවෙක්ට කියලා තිබුනා එයා ගිය Gov. Interview එකකින් දැන්ම ගන්න බෑ කියලා.
     
    • Wow
    Reactions: sakuntha1996

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,588
    937
    113
    No Place
    gov campus degree eke validation eka nati wela yanawa oken wenne mage yaluwekut giya provate job eken resign wela, dan nahayen adanawa padi na kiyala. mn nm kiyanne tec ekakin wage oya salary range ekata yana eka hodai degree ekak aran owata yana eka neme business open karala dena eka tama karanna oni
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,675
    12,801
    113
    ලංකාවේ.. ලංකාවේ
    mama danan thanaka 5000 dan interview karnawa
    සංවර්ධන (NEDA) නිලධාරීන් ගත්තා බජට් එක යන අතරවාරෙත්. මමත් දන්නවා දෙන්නෙක්.
    උන් ගෙන් රටට ඇති ලොකු වැඩක් ඇත්තෙත් නෑ. පළාත් සභා මන්ත්‍රී, ප්‍රදෙශියසභා මන්ත්‍රී වගේ. ඇදුනුම්කම් මත තමා ගත්තේ.....

    ow meka tmai..kalin gattu aya permanent krna interview tyanne..
    රජයට බරක් නම් මේ වෙලාවේ පර්මන්ට් නොකර හිටියා නම් ආර්ථික වශයෙන් හොදා. එත් මනුස්සයෙක් ගේ ජොබ් එකක් පැත්තෙන් බැලුවොත් ස්ථීර කරන එක හොදයි. මොකද කොහොමත් අරන් ඉවරයි නේ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Kalin trainee gatta aya wenna ati. 50,000 next month permanent karanawa. Gya awurudde September to 2021 January wenakn gatta aya
    wahallu nam kamati nayata kala Hari unge bada burgarna puluwannam un kohomath kamati Rajapaksha balaye innwata mokada unta wedak rata kela una kiyala unge bada pirenwanama echará. mahama kalakanni jatiyak me Rajapaksha wahallunam
     
    • Like
    Reactions: jay-shan

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    1million pachayak wage
    danata inna gana wagene army police ayin karoth

    apoo owa interview karata kedawime lipiya enne thawa aurudu 2kin
    policiye interview giyapu eunge ahapanko
    aurudu 3kwithara adenawa
    e ban niyama widiyata exam liyala yanna

    oya amathita kiyala kamkaru hari lipikaru hari ehema naha
    ------ Post added on Dec 29, 2021 at 11:21 AM
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    wahallu nam kamati nayata kala Hari unge bada burgarna puluwannam un kohomath kamati Rajapaksha balaye innwata mokada unta wedak rata kela una kiyala unge bada pirenwanama echará. mahama kalakanni jatiyak me Rajapaksha wahallunam
    ඔව්. රාජපක්ෂ විතරක් නෙවෙයි. Koi වහල්ලුත් එකයි . වෙන ආණ්ඩුවක් ආවම උන්ගේ එවුන්ට job දෙනව. හැමදාම ඕක තමයි වෙන්නේ.
     
    • Like
    Reactions: wqe123

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඔව්. රාජපක්ෂ විතරක් නෙවෙයි. Koi වහල්ලුත් එකයි . වෙන ආණ්ඩුවක් ආවම උන්ගේ එවුන්ට job දෙනව. හැමදාම ඕක තමයි වෙන්නේ.
    u e wena jathiye wahalek
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව්. රාජපක්ෂ විතරක් නෙවෙයි. Koi වහල්ලුත් එකයි . වෙන ආණ්ඩුවක් ආවම උන්ගේ එවුන්ට job දෙනව. හැමදාම ඕක තමයි වෙන්නේ.
    anith wahallu gana kata koala wedak ne dan vinsaya une Rajapaksha wahallu nisa kole hanganda one na tamange ahe tiyana polparale penne ne anuge ahe tiyana pol kenda hoyana kalakanni wdahallu tika vinasakarala danna one isellama.

    u e wena jathiye wahalek
    just show me proof that I had justified any mistake of others.
    Yako keybourd eke kotanna puuwan ona eka. man kuwapuwa ubalat meke inna godak aya dannwa ubala sada Rajapaksha gatiyo kiyala ekai ubala lassanat toppiya dagatte. HAH HAH Rajapsksha wahllunt bannama mara vidiyata ubalat RIDENAWA neda ......I made that post that to clarify his wahalbayawa to rajapaksha. . 😂😂😂😂😂😂😂😂😂😂😂😂
    ------ Post added on Dec 29, 2021 at 11:27 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,920
    86,130
    113
    ආශ්චර්යමත් රටක
    මම දන්නවා ඉස්කෝල වලට ලේබර් පත්වීම් දුන්න අය. කිසිම ලේබර් වැඩක් කරන්නෙ නෑ. සාරිය ඇඳන් ඇවිත් වාඩිවෙලා ඉඳලා යනවලු. මොකක් හරි දේකට ඉස්කෝලෙ ක්ලීන් කරන වැඩක් කරන්න කියල කෙරිලා නෑ.

    කොළඹ වරායෙ ප්‍රයිවට් කම්පැණියක වැඩ කරන යාලුවෙක් කිව්වා වරාය අධිකාරියට ලේබර් ලත් දාල තියෙනව වැඩක් කරන්නෙ නෑ නිකන් ඉන්නව කියලා. ඇත්තටම එච්චර ගොඩකට කරන්න වැඩක් නැති වගේ දෙයක් තමයි මට තේරුනේ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,285
    9,769
    113
    මම දන්නවා ඉස්කෝල වලට ලේබර් පත්වීම් දුන්න අය. කිසිම ලේබර් වැඩක් කරන්නෙ නෑ. සාරිය ඇඳන් ඇවිත් වාඩිවෙලා ඉඳලා යනවලු. මොකක් හරි දේකට ඉස්කෝලෙ ක්ලීන් කරන වැඩක් කරන්න කියල කෙරිලා නෑ.

    කොළඹ වරායෙ ප්‍රයිවට් කම්පැණියක වැඩ කරන යාලුවෙක් කිව්වා වරාය අධිකාරියට ලේබර් ලත් දාල තියෙනව වැඩක් කරන්නෙ නෑ නිකන් ඉන්නව කියලා. ඇත්තටම එච්චර ගොඩකට කරන්න වැඩක් නැති වගේ දෙයක් තමයි මට තේරුනේ.
    වරායෙ ට්‍රේනින් ගිය කොල්ලෙක් කිව්ව එක ඔෆිස් එකක ඔක්කොම ආවොත් ඉදගන්න ඉඩත් නෑලු !
     
    • Like
    Reactions: shenat