හායි මචන්ලා, ඔන්න අදත් සෑහෙන වැදගත් දෙයක් අරගෙන අාවා. 
අසභ්‍ය පනත අහෝසියි. දැන් porn හදන්න කිසිම තහනමක් නැහැ. මම කිව්වටම විශ්වාස කරන්න එපා. ඉස්සරහට දවස් කීපයේ නිව්ස් එහෙම බලහන්.
ඉන්දියන් වැල් ගහන flix සමාගම් ටිකක් දැනටමත් මෙහෙ වැඩ පටන් ගන්න ලෑස්තියි. ෂුවර්ම නැහැ, හැබැයි ලංකාවෙ මාධ්‍ය ජාල දෙක තුනකුත් වැඩේට බැහැලා කියල ආරංචියි.
අවුරුදු ගාණක් තිස්සෙ එළකිරියෙ ගහපු ගේම ලස්සනට මල් ඵල දරනවා. ඩොලර් ප්රශ්නය විසඳන්න මෙන්න ක්‍රම. ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන් එහෙම අපිට ඩොලර් බිලියන ගාණක් උපයන්න පුළුවන්. අපේ ඒවාට පුදුම මාකට් එකක් එහෙ තියෙන්නෙ.
ලැබූ සතුට සාමකාමීව සමරමු.