Fireworks- yes
Traffic-yes
Fireworks 365 days tiyenawa 2022 idan
hmmLitro eken fireworks beanawane kohomath...

Bump
omicron: yes
ela bokkaමං නන් හිතන්නේ නැ මහලොකුවට ඇති කියලා.මං 31 වල් 4,5ක් ම බලලා තියෙනවා.එහෙම ලොකුවට නෑ.විනාඩි 10ක් වගේ.ඉවරයි
Ada badu gahana party godak tiyenawa. Add kipayak dekka. Normal Party nam 5k edan banners dala tibba Rajagiriye.