club ගැනේ customers ල අල්ල ගන්නේ උන්
බඩුවකට බඩුවක් කියන්න
අන්න පුතේ අර සුපිරි ගණිකාවක් , එයා කරන්නේ ඔය විදිහට ඇදගෙන ඇවිල්ල club වල wiskey එකක් ගන්න මුවාවෙන්
කොල්ලෝ customers ල අල්ලන් සල්ලි හොයන එක, ඒ ජාවාරම තමයි එයාගේ ජොබ් එක.
අනික මත් පෙන් , drugs වලට පිරිමි දරුවන් පොලොබවන්න මේ වගේ අය ලිංගිකත්වය පව්ව්චි කරනවා
සමාජ රෝග ඒ ගණිකාවන්ට තියනව කියල ( සුපිරි උනත් සුපිරි විදිහටම ලෙඩ )
COVID වගේ තමයි බන්, ඕන නම් උන්ට mask එක ගලවලා ඕන ගොන් -කමක් කරන්න පුළුවන්. උබේ ජීවිතේ උබේ අතේ.
කියල දෙන්න ඕනේ නැද්ද ඔබේ පිරිමි දරුවට ඒවා වලින් බේරිලා ඉන්න
කොල්ලෙක් බිකිනි ෆොටෝ එකක් බලනව දැක්කොත් පස්සෙන් ඇවිත් ඔය දේශනාව දෙන්න ද කියන්නෙ


