Anura Kumara Live

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    Kingsass ලා ටික මූට සභාපති පට්ටමක් දෙන්න යන එක තාම මූ දන්නෙ නැතිලු ද?🥴
     
    • Like
    Reactions: dayt0na

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,696
    20,974
    113
    Hondetama athi
    5% gatthoth atapattamata kiyahan :lol: :lol:

    1641117347975.png
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    5% gatthoth atapattamata kiyahan :lol: :lol:

    View attachment 155983

    තොපි වගේ රාජපක්ෂගෙ ඉඳුල් කන උන් ඉන්නකන් ඵහෙම වෙන ඵකක් නෑ තමා..මේතරම් රටට කෙලවෙලා තියෙද්දි තවත් රාජපක්ෂ ගෙ ලොවනවා පෙරේතයා.රාජපක්ෂලට කලින් තොපි තමා ලංකාවෙන් මක බෑව්ලා යන්න ඕන..බයි වහල් හැතිකරේ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,059
    9,300
    113
    චන්ද නං හම්බෙන්නෙ නෑ
    මිනිස්සුන්ට මේ ආන්ඩුව නං එපාම වෙලා තියෙන්නෙ
    ආයෙ රාජපක්ශ කෙනෙක්ට නං චාන්ස් නෑ ඊගාව පාර
    ගොඩක් වෙලාවට සුපුරුදු පරිදි සජබෙ පොදු අපේක්ශකයෙක් ට හරි , පුතානෝට හරි බලය යෛ,
    උන්ව එපා උනාම ඊගාව පාර නාමල් මැතිඳුන්ට ඉදිරිපත් වෙලා රට බේර ගන්න පුලුවන්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629

    Bayyoth me kathawama tamai kiyanne :P
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උගෙ හැටි විතරක්..උගුඩුවෙක් වගේ..මුං වගේ උන්ට ගෑණුවත් ජන්දෙ දෙන්නෙ නෑ..නාසි බිල්ලෝ..🤣🤣🤣
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,696
    20,974
    113
    තොපි වගේ රාජපක්ෂගෙ ඉඳුල් කන උන් ඉන්නකන් ඵහෙම වෙන ඵකක් නෑ තමා..මේතරම් රටට කෙලවෙලා තියෙද්දි තවත් රාජපක්ෂ ගෙ ලොවනවා පෙරේතයා.රාජපක්ෂලට කලින් තොපි තමා ලංකාවෙන් මක බෑව්ලා යන්න ඕන..බයි වහල් හැතිකරේ
    dan janadipathi wunada ! 😆
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ජෙප්පොන්ට අනාගතක් නෑ
    අනිවාර්යයෙන්ම අඩුම ගානේ නිදහස් පක්සෙටවත් jack එකක් ගහන්න ඔනී
    නත්තම් ඉතින් උපරිම 5% තමා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    ජෙප්පොන්ට අනාගතක් නෑ
    අනිවාර්යයෙන්ම අඩුම ගානේ නිදහස් පක්සෙටවත් jack එකක් ගහන්න ඔනී
    නත්තම් ඉතින් උපරිම 5% තමා
    Toyyekuth oya kathawama kiwwa :P
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Toyyekuth oya kathawama kiwwa :P
    නෑ, මම කියන්නේ තනි පක්ශ්‍යක් විදියට මිනිස්සු jvp එකට චන්දෙ දෙන්නෙ නෑ ,
    කොටිම්ම කිව්වොත් බහුතර මිනිස්සුගේ බලපොරොත්‍තු ඒ කියන්නෙ ලමයට රස්සවක් ගන්න, tender ටික අර ගන්න වගේ දේවල් මිනිස්සුන්ට ඔනී

    කවුරු මොනව කිව්වත් ලන්කාවේ මිනිස්සු චන්දෙට කලින් දවසේ නෑදෑ හත් මුතු පරම්පරාවට call කර කර ක්යින්නෙ " අහවලාට චන්දයක් දෙන්න, අපිට මොනව හරි කරගන්න පුලුවන් මිනිහට කියල විතරයි " ඔහොම ඉතින් අවුරුදු පහකට සැරයක් හැමදාම වෙනවා මටනම් 🤷