වලි වලි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,218
    49,566
    113
    සේදවත්ත
    වීල් බුවා දාන්නේ අරු වීල් එක අහලකවත් එන්න කලින් . ඇවිත් රගනවා ඉතින් දෙන්න ඕනේ විල්බ්‍රශ් එකක් අරන් උල් වෙන්න. අනික හරකෙක් වගේ පටු පාරක ඇරලා යනවා . විල් කාරය සුපිරි ගේමක් දෙනවා ඒත් ලෝස් ඔෆ් ෆිසික්ස් ඌට හරස් වෙනවා අනාත සිංහලයෙක් කුකුලෙක් වගේ කාර් එක්ක ඉදන් අඩලනවා