වලි වලි

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    කාර් එකේ යන එකා පිස්සෙක්නේ,
    මම නම් ගොඩක් වෙලාවට පාරෙ වෙන එකෙක් ඔහොම දාගන්න හදනවා නම් ඉඩ දෙනවා, වීශේශයෙන් U turn එකක් එහෙම ගහන්න ට්‍රයි කරනවා නම් වගේ, වාහන යන පාරක කවුරු හරි ඉඩ දුන්නෙ නැත්නම් හරි අමාරුයි ඒ වගේ වෙලාවට,
    හැබැයි කලර් ලයිට් වල පෝලිමේ ඉඳ්දි අස්සෙන් දාන්න හදනවා නම් දාගන්න දෙන්නෙම නැහැ
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    car eke yana ekanam kalakanniyek
    3wheel dial ekage waraddak kiyanna ba wahana nathi welawaka u parata danne muu kadagena awith horn gahuwa kiyala u pali nane anika dakunupaththen ena wahana walata ida denna one muu aruta overtake karanna nodi mada thiyagena yanawa amuma amu sakkiliyek
     
    • Like
    Reactions: malakadss

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    Hmmm.
    I am pretty happy.
    I am driving now for 10 years and never blamed any while driving. In a narrow road like this, I slow down my car almost always letting opposite sider to pass.
    Mama 2parak 3 parak banala tiynwa.eka parak podi palamaka mama palamea 3/4 awith hitiye..mama eno daka daka bus kareyek palamea lagatama gahuwa..mata yanna widiyak ne mu kiynwa mata reverse karannalu..mn reverse kare ne..10min dunna punishment eka anthimata u balla wage bus eka reverse kara.bus karayagen pitipasse hitiya serama uta baninwa kunuharpen:lol:

    U mata kiynwa "uba ahuwenna epalu" mn kiuwe math mehe tama huththo kiyla:lol:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321

    Hoda wade 😅
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    හැබැයි එකක් කියන්න ඕන ත්‍රීවිලර් එක පදිද්දි පොඩි ඉ‌ඩෙන් උනත් දාල යන්න හිතෙනවා බං අනේ මංදා වාහන ජාතියේ ‌දෝසයක්ද මන්දා :lol::lol:
    3 whel eke ehema ekak tiyanava thama.. mama nam 30-35 athere yanne uana ynta ida deela .. oya magule break and cables sure karanna baha malata. anika anik vahana padinakota wage signal dala pilivelata yanna baha anith un karana wada nisa.. 3 wheel ekaka signal dammata anith minissu gananganne naha godak welavata.. (sadaranai itin) eka nisa main road walanam 3 wheel padina eka epa wenava neethigarukava padinna giyama :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ත්‍රීවිල් කරුවොත් පාර තමන්ගේ කියලා තමා හිතන් ඉන්නේ. වාහනේ යන බූරුවත් ඒ ජාතියෙම පම්කයෙක්. ඕනවාට වඩා අරූට වද දෙනවා. ඊලගට ත්‍රීවීල් කාරයත් අමුම ගොනෙක් කියලා ඔප්පු කරන්න ගිහින් ඈන ගන්නවා... අන්තිමට මුන් පෙන්නුවා කවදා හරි නාමල් ලන්කාවේ ජනාධිපති වෙන එකවත් සජියා ජනාධිපති වෙන එකවත් පුදුම වෙන්න දෙයක් නෙමේ කියලා.. මුන් දෙන්නා වගේ තමා බහුතරයක් ජන්ද දායකයෝ
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කාර් එකේ යන එකා පිස්සෙක්නේ,
    මම නම් ගොඩක් වෙලාවට පාරෙ වෙන එකෙක් ඔහොම දාගන්න හදනවා නම් ඉඩ දෙනවා, වීශේශයෙන් U turn එකක් එහෙම ගහන්න ට්‍රයි කරනවා නම් වගේ, වාහන යන පාරක කවුරු හරි ඉඩ දුන්නෙ නැත්නම් හරි අමාරුයි ඒ වගේ වෙලාවට,
    හැබැයි කලර් ලයිට් වල පෝලිමේ ඉඳ්දි අස්සෙන් දාන්න හදනවා නම් දාගන්න දෙන්නෙම නැහැ

    U-Turn ghnna denna epaa bn. harak thma u turn ghnne pare
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    car eka drive karana ekath hena gona.Ara wheel eka dapu eka echara loku deyak nemei.oya wage dewal pare yanakota nitharama wena dewal.Aru aluthin car eka aran drive karanna apu ekek da koheda.oya wage dewal walata ohoma mala paninawa kiyanne oka driving sheet eke wadi wenna sudusu ekek nemei.