වීල් බුවා දාන්නේ අරු වීල් එක අහලකවත් එන්න කලින් . ඇවිත් රගනවා ඉතින් දෙන්න ඕනේ විල්බ්රශ් එකක් අරන් උල් වෙන්න. අනික හරකෙක් වගේ පටු පාරක ඇරලා යනවා . විල් කාරය සුපිරි ගේමක් දෙනවා ඒත් ලෝස් ඔෆ් ෆිසික්ස් ඌට හරස් වෙනවා අනාත සිංහලයෙක් කුකුලෙක් වගේ කාර් එක්ක ඉදන් අඩලනවා