IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා😱😱😱

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    2-Basil-Rajapaksa-1.jpg

    NEWS

    IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා


    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළයාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලය දැනුවත් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම පෙරේදා (3 වැනිදා) පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග කළ සාකච්ඡාවලදී රුපියල නිදහසේ පා කිරීම මෙන්ම බදු අනුපාත ඉහළ දැමීම යන ලක්ෂණ හඳුනාගත් බව මුදල් අමාත්‍යාංශ දැනුම් දී ඇත.

    රුපියල නිදහසේ පා කිරීම මගින් රුපියල 15%කින් පමණ අවප්‍රමාණය විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ නිගමනයයි. එහිදී පරිප්පු කිලෝග්‍රෑමයක දැනට පවතින රුපියල් 280 මිල රුපියල් 400 දක්වා වැඩි විය හැකි බව මුදල් ඇමැතිවරයා පෙන්වා දී ඇත.

    තවද ඩීසල් ලීටරයක අවම මිල තවත් රුපියල් 25කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව ද පෙන්වා දී තිබේ.
    බදු ඉහළ නැංවීම යටතේ 8%ක්ව පවතින වැට් බද්ද ඉහළ දැමිය යුතු බව ද එහි දී ඉන්ධන, විදුලි හා ජල ගාස්තු වැඩි විය හැකි බවද පෙන්වා දී ඇත. එ් අනුව විදුලි ඒකකයක සාමාන්‍ය මිල දැනට පවතින රුපියල් 16 සිට රුපියල් 25 දක්වා වැඩිකිරීමට මෙන්ම ජල ගාස්තුව ඒකකයකට රුපියල් 10කින් පමණ වැඩි කිරීමට සිදුවන බවද මුදල් ඇමැතිවරයා ඇමැති මණ්ඩලයට සංදේශයක් මගින් දැනුම් දී තිබේ. .


    https://mawurata.lk/archives/15484

    දැනුයි තේරුණේ අැයි ටොයි ජෙප්පො මේතරම් IMF යනවට කැමති කියල.හර්ෂය ඵහෙම උදව් කරන්නත් කැමතිලු IMF යනවනම්.ලොල්..ඊට පස්සෙ පුළුවන්නේ බඩු ගිණි ගණන් කියල රටේ ප්‍රශ්ණ අැති කරල අාණ්ඩුව ගැන ජනතාවගේ හිත් වල අප්‍රසාදය අැති කරන්න..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,190
    1
    57,237
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග කළ සාකච්ඡාවලදී රුපියල නිදහසේ පා කිරීම මෙන්ම බදු අනුපාත ඉහළ දැමීම යන ලක්ෂණ හඳුනාගත් බව මුදල් අමාත්‍යාංශ දැනුම් දී ඇත.
    ඔලුව නරක් වෙලා නේද? විනාඩියකට කලින් කියපු දේ ඔලුවෙ නෑ.

    කවුද කියන්නෙ?අර @SLK_sri කොටි ගොබ්බයා දාන සෝර්ස් නැති නිව්ස් විශ්වාස කරන්න ඵපා..
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    IMF giyamanam oka wenne, dan IMF nogihinuth mona labbatada $ ekak LKR 250,260ta black market yanne?
    mehema hangan hitiyath may, june wenakota kohomath 400, 500 yanawa.

    ehema wela imf giyama 1500k wath wei, imf yanna parakku wenna wenna thawa kela wenawa.
    imf yanna thibbe corona walin kela wenna patan gaththama kale. ko ithin mola hathage puke idan molene.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔලුව නරක් වෙලා නේද? විනාඩියකට කලින් කියපු දේ ඔලුවෙ නෑ.

    ඉතිං සාකච්චා කරාට යන්නෙ නැහැනේ.ඒ කරපු නිසානේ ඕවා ඵළියට ඵන්නෙ.අරූ දාල තිබ්බෙ IMF යනවමයි කියල වගේනේ නිව්ස් ඵක
     

    LokuKolla

    Active member
  • Jun 4, 2020
    44
    97
    33
    "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළයාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලය දැනුවත් කර තිබේ."

    ණය ගත්තත් නැතත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහල යනව දැන් යන විදියට.

    රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු කියන්නෙ ඉතින් දේශපාලන පත්විම් තාමා ඉතින් ;)

    මේ අයට තියෙන ලොකුම අවුල හොරා කන්න බැරි වෙන එක තමා එක කියන්නේ නැතුව බොරු යක්කු පෙන්නවා මිනිස්සුන්ට :D
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඉතිං සාකච්චා කරාට යන්නෙ නැහැනේ.ඒ කරපු නිසානේ ඕවා ඵළියට ඵන්නෙ.අරූ දාල තිබ්බෙ IMF යනවමයි කියල වගේනේ නිව්ස් ඵක
    කවුද කියන්නෙ?අර @SLK_sri කොටි ගොබ්බයා දාන සෝර්ස් නැති නිව්ස් විශ්වාස කරන්න ඵපා..

    koheda ponnayo yanawamai kiyala mama damme. redde rewila inna uba pacha kelinne nathuwa eka dapanko dan methana
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    munna ona higanna bihi karanna higana widihata hitana minissu hamadama anunge kakul laga watila ser kiya kiya innawa.aka tama munta kara ganna ona.badu wadi unama minissu unandu wala hamba karanawa.atakota rayayata wadipura tax anawa.a mudal janatawage suba siddiyata yodawanna puluwan prasna tiyanna rajya yantrana hada gahila tiyanna higanno bo karanna misak minissu hadanna nawai.dekai panaha deshpalakayo hamadama hadanna minissunta wahallunta wage salakanna
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    koheda ponnayo yanawamai kiyala mama damme. redde rewila inna uba pacha kelinne nathuwa eka dapanko dan methana
    අනේ නොදාම ඉඳියි ඵහෙම නේද..පච කොටියා..දැම්මොත් දාන්නෙ අාණ්ඩුවට මඩ ගහන ත්‍රෙඩ්
     
    • Dislike
    Reactions: Avatar998

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    IMF ගියොත් මුන්ට ගොන් කරත්ත වල යන්න කියන එකයි, සල්ලි අච්චු ගහන්න බැරි වෙන එකයි.

    කබරාලයා මහා බැංකුවෙන් නිකන්ම නිකන් නාමික එකෙක් වෙන එකයි වෙනවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අනේ නොදාම ඉඳියි ඵහෙම නේද..පච කොටියා..දැම්මොත් දාන්නෙ අාණ්ඩුවට මඩ ගහන ත්‍රෙඩ්

    ithin eka quote karala dapanko, ai adanne ithin
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,770
    1
    100,163
    113
    33
    Kalutara
    ඒ කියන්නෙ මේ සේරම සහනාධාර මිලකට මිනිස්සුන්ට දෙන්නෙ. ඔහොම වෙන්නෙ නෑ ඕක මුල ඉඳන්ම ඇත්ත ගානට දුන්න නම්. එහෙම සහන මිලකට දෙන නිසානෙ රාජ්‍ය ආයතන මෙච්චර පාඩු.
    ඒ කාලෙ ඉඳන් ඇත්ත ගානට දුන්නා නම් මිනිස්සු එක පාරටම අම්මෝ ගණන් වැඩිවුනා කියල අඬන්නෙ නෑ. ඒ කාලෙ ඉඳන් හිටපු හැත්ත ඉතින් කලේ රටට කෙල වුනත් කමක් නෑ තමන්ගෙ චන්දෙ ගන්න ඕන මගුල්.