RMV එකේ වැල?

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    2705-D42-A-3823-4-BC9-BE79-A924-EE421-F4-C.jpg

    වේරහැර RMV එකේ තාප්පය දිගේ වැලක් යවලා තියෙනවා දැක්කා කිරියනි. 😂😂😂

    ඒක ඒතරම් ඝණ කමට වැවෙන්නේ නෑ හොදට තාප්පය බදලා අල්ලලා හැදිලා තියුනා 😀😁😁

    දන්න කෙනෙක් ඉන්නවද මේ තාප්පේ යවලා තියෙන වැල් වර්ගය මොකක්ද කියලා? 🙄🙄
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    tappeta haniyak nadda oken ?
    එහෙම හානියක් නෑ දැක්ක විදියටනම් ලස්සනයි මචං

    තාප්ප බදලා අල්ලාගෙන වැවෙන්නේ "පෝටා වැල්" නේ?
    ෆොටෝ එකක් තියෙනවද ඒවයි?
    ------ Post added on Jan 10, 2022 at 6:41 AM

    මකුලත කොලය වගේ හීනි කොලයක් තියෙන්නේ 😧😧😧
    ------ Post added on Jan 10, 2022 at 6:49 AM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    2705-D42-A-3823-4-BC9-BE79-A924-EE421-F4-C.jpg

    වේරහැර RMV එකේ තාප්පය දිගේ වැලක් යවලා තියෙනවා දැක්කා කිරියනි. 😂😂😂

    ඒක ඒතරම් ඝණ කමට වැවෙන්නේ නෑ හොදට තාප්පය බදලා අල්ලලා හැදිලා තියුනා 😀😁😁

    දන්න කෙනෙක් ඉන්නවද මේ තාප්පේ යවලා තියෙන වැල් වර්ගය මොකක්ද කියලා? 🙄🙄
    වැප් ලොන්නයා වැල්
     
    • Haha
    Reactions: SampathSandaruwan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,151
    74,399
    113
    2705-D42-A-3823-4-BC9-BE79-A924-EE421-F4-C.jpg

    වේරහැර RMV එකේ තාප්පය දිගේ වැලක් යවලා තියෙනවා දැක්කා කිරියනි. 😂😂😂

    ඒක ඒතරම් ඝණ කමට වැවෙන්නේ නෑ හොදට තාප්පය බදලා අල්ලලා හැදිලා තියුනා 😀😁😁

    දන්න කෙනෙක් ඉන්නවද මේ තාප්පේ යවලා තියෙන වැල් වර්ගය මොකක්ද කියලා? 🙄🙄
    Hukowanna ona umbala wage ponnayanwa ude pandara aussanawata
     
    • Sad
    Reactions: SampathSandaruwan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    ඔතන හමුදාවේ කෑම්ප් එකක් තීනවා . එකේ කොල්ලෝ නං දන්නවා ඇති හරියටම වැල වර්ගය
     
    • Haha
    Reactions: SampathSandaruwan