One day in Thang alla

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    අපේ එළකිරියේ දේව උත්තමයත් comment කරලා තියෙන්නෙ "babe" කියලා. :rolleyes::dull:
     
    • Haha
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    අපේ එළකිරියේ දේව උත්තමයත් comment කරලා තියෙන්නෙ "babe" කියලා. :rolleyes::dull:
    Ammatasiri…hora wage balela comment kerela :rofl: :rofl: 🤦‍♂️

    8D238B1C-34AA-43B5-AD12-30F0AFB301F3.jpeg

    ------ Post added on Jan 10, 2022 at 1:40 PM
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මුන් එන නිසා තමයි අපේ පැත්තේ ඉන්න පුංචි බිස්නස් කරන එවුන්ට බිස්නස් තියෙන්නේ. බීච් එක කිට්ටුව ගෙවල්, රූම්ස් රෙන්ට් කරනවා, එන එවුන් ඒවා සබ් රෙන්ටල් දෙන වෙලාවලුත් තියෙනවා. බයික්, ත්‍රීවීල් රෙන්ටල් කරන එවුන්. පොඩි කෑම කඩවල්, ඇඳුම් කඩවල් මේ හැම එකක්ම රන් වෙනවා. මුන් වීඩියෝ කරලා නොමිළේම අපිට ප්‍රොමෝට් එකකුත් කරලා දෙනවා. උනුත් රිචී රිච් එවුන් නෙවෙයි. එත් මෙහෙ නට්ටන් වෙලා බිමටම වැටුණු මිනිස්සුන්ට මේ ටුවරිස්ට් එවුන් නිසා රක්ෂාවක් ලැබෙනවා.