Ali express

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Ali express එකෙන් badu අරගෙන නැහැ,
    Credit card number දාන එක safe ද?
    සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,734
    1
    32,572
    113
    - උඩරට -
    Ali express එකෙන් badu අරගෙන නැහැ,
    Credit card number දාන එක safe ද?
    සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ.
    කාඩ් එක සේව් කරන්නේ නැතුව පේමන්ට් එක කරපන්.. 👈
    වෙබ් සයිට් එක සේෆ්..
    ෆීඩ්බැක් හා රේට්ස් බලලා බඩු ගනින් - ඕකේත් හොරු ඉන්නවා.. :confused:
    ලාබේ බලලා බඩු ‍තෝරගද්දි පරිස්සමෙන් - ලාබ බඩුවේ හිලක් ඇතේ :rolleyes:
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    කාඩ් එක සේව් කරන්නේ නැතුව පේමන්ට් එක කරපන්.. 👈
    වෙබ් සයිට් එක සේෆ්..
    ෆීඩ්බැක් හා රේට්ස් බලලා බඩු ගනින් - ඕකේත් හොරු ඉන්නවා.. :confused:
    ලාබේ බලලා බඩු ‍තෝරගද්දි පරිස්සමෙන් - ලාබ බඩුවේ හිලක් ඇතේ :rolleyes:
    එහෙම option
    කාඩ් එක සේව් කරන්නේ නැතුව පේමන්ට් එක කරපන්.. 👈
    වෙබ් සයිට් එක සේෆ්..
    ෆීඩ්බැක් හා රේට්ස් බලලා බඩු ගනින් - ඕකේත් හොරු ඉන්නවා.. :confused:
    ලාබේ බලලා බඩු ‍තෝරගද්දි පරිස්සමෙන් - ලාබ බඩුවේ හිලක් ඇතේ :rolleyes:
    එහෙම option එකක් තියනවා ද? Thanks

    Safeda nadda kiyala danne na, mamanam danne naha,

    debit card ekak nadda ubata ?
    තියනවා මචං
    ------ Post added on Jan 8, 2022 at 8:49 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,734
    1
    32,572
    113
    - උඩරට -
    එහෙම option

    එහෙම option එකක් තියනවා ද? Thanks
    පේමන්ට් එක කරන තැන නිල් පාටින් ටික් එකක් වැටිලා තියෙනවා ඔටෝ සේව් කියලා..
    අන්න ඒක අයින් කරන්න..
    එතකොට අහරි.
     
    • Like
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,734
    1
    32,572
    113
    - උඩරට -
    Card eka save karla thiyenne dan awurudu ganaka indan
    me wenakan nam awlak wela na
    ඕක සේව් කරාම දකින දකින එකට පේමන්ට් කරලා ගන්න හිතෙනවා ලේසීනේ - වන් ශොට් :lol:
    අන්තිමට නෝ මනී :baffled::confused:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    කාඩ් එක සේව් කරන්නේ නැතුව පේමන්ට් එක කරපන්.. 👈
    වෙබ් සයිට් එක සේෆ්..
    ෆීඩ්බැක් හා රේට්ස් බලලා බඩු ගනින් - ඕකේත් හොරු ඉන්නවා.. :confused:
    ලාබේ බලලා බඩු ‍තෝරගද්දි පරිස්සමෙන් - ලාබ බඩුවේ හිලක් ඇතේ :rolleyes:
    හැම බඩුවකගෙම හිලක් තියනවනෙ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,320
    1
    158,446
    113
    98
    කෑගල්ල
    සාමාන්යෙන් අවුලක් නෑ

    ඕනම නන් ඔය වගෙ ඒවට වෙනම කාඩ් එකක් තියාගන්න, පොඩි ගානක් දාල
    අනික කොහොමත් කාඩ් ඩීටෙල් සේව් කරන්න එපා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,424
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය මගුලේ ලාබෙට මොනවද බං තියෙන්නේ? අඩුවට මොනව හරි දෙයක් හෙව්වොත් උන් ඒක අස්සේ ලාබෙට මොනව හරි වෙනින් මගුලක් දාල අඩුවට පෙන්නන්නේ.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Thanks කට්ටියටම, තියන debit එකෙන් purchase කරා, බලමු මොකද වෙන්නේ කියලා