Imf යන්නේ නැ.චිනේන් තව ණය ගන්නවා

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ඔව් ඉතිං, IMF හරි වෙන කොහේ හරි ගිහින් අඩු පොළියට ගන්නවාට වඩා හොදයිනේ චීනගෙන් ගිනි පොළියට අරන් හොරා කන එක. ලේසියි පහසුයි හුරුපුරුදුයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    උඹලාට තේරෙනවාද මේ කරන්න යන දේ. මේකම තමයි යහපාලන ආණ්ඩුව වැටෙන්න යනවා කියලා දැන ගත්තාම උන් කලෙත්. මේ කරන්නේ ඊළඟට එන ආණ්ඩුවට ඔලුව උස්සගන්න බැරි ගේමක් ගහන එක. ඊට පස්සේ රාජපක්ෂලා අපහු බලයට එනකල් චීනය අනිත් ආණ්ඩු වලට ඔලුව උස්සන්න දෙන්නේ නෑ. මේ දේම තමයි වරාය විකුණලා ණය අරගෙන යහපාලන ආණ්ඩුවත් කලේ. හැබැයි මේකෙන් තැලෙන්නේ දේශපාලකයෝ නෙමේ මුන් රට බංකොලොත් වුනාම වෙන රටකට ගිහිල්ලා සැපේ ඉඳියි. රටේ මිනිස්සු දුක් විඳින්න ඕනේ.

    මීට වඩා හොඳයි ඊළඟට එන ආණ්ඩුව මුලු රටම ඇමරිකාවට හරි එංගලන්තයට හරි ලියලා දුන්නන්නම්. ආපහු මේ රට ගොඩ ගන්න බෑ වෙන විදිහකින්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    බැංකුවට ගිහින් තමන්ගේ ආදයම්/වියදම් වත්කම් පෙන්නල ණයක් ගන්නත් පුලුවන්...
    ගමේ පොලී මුදලාලිට ඔප්පුව ණයක් ගන්නත් පුලුවන්...

    පොලී මුදලාලි කොහොමද මූ ණය ගෙවන්නේ කියලා වැඩිය බලන්නේ නෑ හැම වෙලේම බලන්නේ ගෙවා ගන්න බැරි උනාම ඉඩම අල්ලගන්න
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹලාට තේරෙනවාද මේ කරන්න යන දේ. මේකම තමයි යහපාලන ආණ්ඩුව වැටෙන්න යනවා කියලා දැන ගත්තාම උන් කලෙත්. මේ කරන්නේ ඊළඟට එන ආණ්ඩුවට ඔලුව උස්සගන්න බැරි ගේමක් ගහන එක. ඊට පස්සේ රාජපක්ෂලා අපහු බලයට එනකල් චීනය අනිත් ආණ්ඩු වලට ඔලුව උස්සන්න දෙන්නේ නෑ. මේ දේම තමයි වරාය විකුණලා ණය අරගෙන යහපාලන ආණ්ඩුවත් කලේ. හැබැයි මේකෙන් තැලෙන්නේ දේශපාලකයෝ නෙමේ මුන් රට බංකොලොත් වුනාම වෙන රටකට ගිහිල්ලා සැපේ ඉඳියි. රටේ මිනිස්සු දුක් විඳින්න ඕනේ.

    මීට වඩා හොඳයි ඊළඟට එන ආණ්ඩුව මුලු රටම ඇමරිකාවට හරි එංගලන්තයට හරි ලියලා දුන්නන්නම්. ආපහු මේ රට ගොඩ ගන්න බෑ වෙන විදිහකින්
    ඉතිං මොකටද රටට වැඩක් කරන රාජපක්ෂ අාණ්ඩුව මාරු කරන්නෙ..කහනවද?මිනිස්සුනේ වැරදි..රාජපක්ෂලටම රටේ බලය දුන්නනම් ඵයාල දන්නව කරගෙන යන්න ඕන පිලිවෙල,රට තිස් අවුරුදු යුද්දෙන් බේරගත්තෙ රාජපක්ෂල..රාජපක්ෂල දන්නව රටක් කරන හැටි.මේ රටේ වැඩි අයිතිය තියෙන්නෙ රාජපක්‍ෂලට.යුද්දෙ ඉවර කරල රට සංවර්ධනය කරපු ඵකම මදිද.ඵක ඵක වැඩ බැරි ජහපාලන අනවශ්‍යයි ලංකාවට..ලබන පාරත් රාජපක්ෂ කෙනෙක්මයි බලයට ඵන්න ඕන..ඵහෙම නොකලොත් රටේ අායෙත් බෝම්බ පුපුරලා නැත්තටම නැති වෙයි.ඊට පස්සෙ ඉතිං අායෙත් ගොඩගන්න මේ පාර වගේ දුක් විඳින්න වෙයි..මේ මනුස්සය කියන.ඵක.අහපන්..100%ක් අැත්ත..

    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    උඹලාට තේරෙනවාද මේ කරන්න යන දේ. මේකම තමයි යහපාලන ආණ්ඩුව වැටෙන්න යනවා කියලා දැන ගත්තාම උන් කලෙත්. මේ කරන්නේ ඊළඟට එන ආණ්ඩුවට ඔලුව උස්සගන්න බැරි ගේමක් ගහන එක. ඊට පස්සේ රාජපක්ෂලා අපහු බලයට එනකල් චීනය අනිත් ආණ්ඩු වලට ඔලුව උස්සන්න දෙන්නේ නෑ. මේ දේම තමයි වරාය විකුණලා ණය අරගෙන යහපාලන ආණ්ඩුවත් කලේ. හැබැයි මේකෙන් තැලෙන්නේ දේශපාලකයෝ නෙමේ මුන් රට බංකොලොත් වුනාම වෙන රටකට ගිහිල්ලා සැපේ ඉඳියි. රටේ මිනිස්සු දුක් විඳින්න ඕනේ.

    මීට වඩා හොඳයි ඊළඟට එන ආණ්ඩුව මුලු රටම ඇමරිකාවට හරි එංගලන්තයට හරි ලියලා දුන්නන්නම්. ආපහු මේ රට ගොඩ ගන්න බෑ වෙන විදිහකින්

    මේක පොඩ්ඩක් වෙනස් නේද?
    ඇත්තටම යහපාලකයෝ සල්ලි හොයන්න බදු වැඩි කරලා මිනිස්සුන්ට මල පැන්න එකනේ උනේ

    මේක පොඩ්ඩක් කියවලා බලන්න 2018 ලොකු වාරිකයක් ගෙවන්න මීට වඩා හොඳට prepare උනා කියලා මට හිතෙනවා. උන් වරද්ද ගත්තේ ලොකුවා මහ බැංකු කේස් එකෙයි පාස්කු ප්‍රහාරය නිසයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    ඔව් ඉතිං, IMF හරි වෙන කොහේ හරි ගිහින් අඩු පොළියට ගන්නවාට වඩා හොදයිනේ චීනගෙන් ගිනි පොළියට අරන් හොරා කන එක. ලේසියි පහසුයි හුරුපුරුදුයි.
    Koheda pako cheene gini poliyata naya denne? Chinese loans have lower interest rates than IMF loans. That's why we used Chinese loans to pay off IMF loans. And they don't come with restrictions on our monetary and fiscal policies. Danna deyak kata karapan wikara dodawanne natuwa
     
    • Love
    Reactions: N A K A M U R A

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇයි දැල්ලෑ මෙච්චර දියුණු වීගෙන එනකොට පී බී ජයසුන්දර අයින් වෙලා යන්නෙ?🤔