කොහෙන් හරි ඉඩමක් හිලව්වට ගනී. උන් මොඩ නෑ.Chinais going to learn a lesson and get ass fucked from us one day for sure.
ඉතිං මොකටද රටට වැඩක් කරන රාජපක්ෂ අාණ්ඩුව මාරු කරන්නෙ..කහනවද?මිනිස්සුනේ වැරදි..රාජපක්ෂලටම රටේ බලය දුන්නනම් ඵයාල දන්නව කරගෙන යන්න ඕන පිලිවෙල,රට තිස් අවුරුදු යුද්දෙන් බේරගත්තෙ රාජපක්ෂල..රාජපක්ෂල දන්නව රටක් කරන හැටි.මේ රටේ වැඩි අයිතිය තියෙන්නෙ රාජපක්ෂලට.යුද්දෙ ඉවර කරල රට සංවර්ධනය කරපු ඵකම මදිද.ඵක ඵක වැඩ බැරි ජහපාලන අනවශ්යයි ලංකාවට..ලබන පාරත් රාජපක්ෂ කෙනෙක්මයි බලයට ඵන්න ඕන..ඵහෙම නොකලොත් රටේ අායෙත් බෝම්බ පුපුරලා නැත්තටම නැති වෙයි.ඊට පස්සෙ ඉතිං අායෙත් ගොඩගන්න මේ පාර වගේ දුක් විඳින්න වෙයි..මේ මනුස්සය කියන.ඵක.අහපන්..100%ක් අැත්ත..උඹලාට තේරෙනවාද මේ කරන්න යන දේ. මේකම තමයි යහපාලන ආණ්ඩුව වැටෙන්න යනවා කියලා දැන ගත්තාම උන් කලෙත්. මේ කරන්නේ ඊළඟට එන ආණ්ඩුවට ඔලුව උස්සගන්න බැරි ගේමක් ගහන එක. ඊට පස්සේ රාජපක්ෂලා අපහු බලයට එනකල් චීනය අනිත් ආණ්ඩු වලට ඔලුව උස්සන්න දෙන්නේ නෑ. මේ දේම තමයි වරාය විකුණලා ණය අරගෙන යහපාලන ආණ්ඩුවත් කලේ. හැබැයි මේකෙන් තැලෙන්නේ දේශපාලකයෝ නෙමේ මුන් රට බංකොලොත් වුනාම වෙන රටකට ගිහිල්ලා සැපේ ඉඳියි. රටේ මිනිස්සු දුක් විඳින්න ඕනේ.
මීට වඩා හොඳයි ඊළඟට එන ආණ්ඩුව මුලු රටම ඇමරිකාවට හරි එංගලන්තයට හරි ලියලා දුන්නන්නම්. ආපහු මේ රට ගොඩ ගන්න බෑ වෙන විදිහකින්
උඹලාට තේරෙනවාද මේ කරන්න යන දේ. මේකම තමයි යහපාලන ආණ්ඩුව වැටෙන්න යනවා කියලා දැන ගත්තාම උන් කලෙත්. මේ කරන්නේ ඊළඟට එන ආණ්ඩුවට ඔලුව උස්සගන්න බැරි ගේමක් ගහන එක. ඊට පස්සේ රාජපක්ෂලා අපහු බලයට එනකල් චීනය අනිත් ආණ්ඩු වලට ඔලුව උස්සන්න දෙන්නේ නෑ. මේ දේම තමයි වරාය විකුණලා ණය අරගෙන යහපාලන ආණ්ඩුවත් කලේ. හැබැයි මේකෙන් තැලෙන්නේ දේශපාලකයෝ නෙමේ මුන් රට බංකොලොත් වුනාම වෙන රටකට ගිහිල්ලා සැපේ ඉඳියි. රටේ මිනිස්සු දුක් විඳින්න ඕනේ.
මීට වඩා හොඳයි ඊළඟට එන ආණ්ඩුව මුලු රටම ඇමරිකාවට හරි එංගලන්තයට හරි ලියලා දුන්නන්නම්. ආපහු මේ රට ගොඩ ගන්න බෑ වෙන විදිහකින්
Koheda pako cheene gini poliyata naya denne? Chinese loans have lower interest rates than IMF loans. That's why we used Chinese loans to pay off IMF loans. And they don't come with restrictions on our monetary and fiscal policies. Danna deyak kata karapan wikara dodawanne natuwaඔව් ඉතිං, IMF හරි වෙන කොහේ හරි ගිහින් අඩු පොළියට ගන්නවාට වඩා හොදයිනේ චීනගෙන් ගිනි පොළියට අරන් හොරා කන එක. ලේසියි පහසුයි හුරුපුරුදුයි.