කෙල්ල pregnant

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    Strip එකක් බලපන්. සෙනිකවම බබෙක් හැදිලා කියලාම නිගමනය කරන්න හේතු මොනවද? මැගී නූඩ්ල්ස් හදනවා වගේ ළමයි හැදෙන්නෑ බන්. බයට වෙන්න ඕන ඔය අවුල්.
    She has uncontrollable urination back pain and stomach cramps. Thats how.
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මේමද කලේ?

    giphy.webp
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Hope you're mistaken
    If she's really pregnant marry her as soon as possible
    Don't do abortion
    You will die 500 times inside mother's womb in next lives+more (not kidding)
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Urine infection kiyannama ba. mage wife ge th oya wage scene eka patangatte. Doctor kiwwe hormones change nisa kiyala. but symptomps enna nam daws 14 wage giya.

    ඔව් ඒක හරි. වෙලාව තමයි ඉතින්. කොහොමත් දවස් 20ක් 21ක් යනවා strip එකක් හරියට එන්නත්. ඔහොම වුනාම නින්ද යන්නෙත් නෑ බන් පට්ට stress එකක් එන්නෙ. Stress එකටම වෙන වෙන අවුල් එනවා කෙල්ලටයි කොල්ලටයි දෙන්නටම.
     
    • Like
    Reactions: Ryan08