stop body shaming Sajith Premadasa.

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    ලංකාවේ ඉන්නෙ නම් මාර ගොබ්බ ඩයල්ස් සජ්ජාගේ උඩු කය නිරුවත් ෆොටෝ එකක් අල්ලගෙන මිනිහාව බයිට් කරනවා. පේන හැටියට මිනිහාට gynecomastia කියන තත්වය තියෙනාවා වගේ, මොනවා නැතත් අපි වයසට යනකොට කොහොම ඉයිද කියලා අපි දන්නෑ, පොර කියන ඒවා අල්ලගෙන කොච්චර ජෝක් කළත් කෙනෙක් ගේ medical condition එකක් අල්ලගෙන බයිට් එකට ගන්න එක නම් ඊයා
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඉතින් මෙන්ටල් කේස් තියෙන නන්දෙට විහිලු කරන්නේ ඒවා හොදයිද ගුපි බ්‍රෝ :(
     
    • Haha
    Reactions: malakadss

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දේශපාලන මතවාදේට විරුද්ද නිසා ළමයි නැති එකත් ජෝක් එකක් කරගත්තු උන් තමයි බයියෝ කියන්නේ. කොහොමත් පොර ඕවා ගණන් ගන්නේ නෑ.
     
    • Haha
    Reactions: weer 11

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    දේශපාලන මතවාදේට විරුද්ද නිසා ළමයි නැති එකත් ජෝක් එකක් කරගත්තු උන් තමයි බයියෝ කියන්නේ. කොහොමත් පොර ඕවා ගණන් ගන්නේ නෑ.

    බයියෝ බයියෝ කිවාට ඉතින් ඕකේ අපේ හාමු මහත්තයගේ සෙට් එකකුත් ඇති නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ෆොටෝ එක දෑක්ක ගමන් හිතට ආවේ ගෑණීට වඩා මිනිහාගේ ලොකුයිනේ කියලා.. පස්සේ හිතුනා රාජපක්ශලා අරින ඈරිල්ලේ හෑටියට පයියකුත් නෑති එකෙක් පාලකයා වෙන එක වඩා හොදයි කියලා
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ඕවාට විහිළු කරන උන්ගේත් තන් තියෙනවා නිකන් 46DDD වගේ සයිස්.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    රන්ජන් රාමනායක දැවැන්ත වීරයෙකි.😂
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    පොර කියන ඒවා අල්ලගෙන කොච්චර ජෝක් කළත් කෙනෙක් ගේ medical condition එකක් අල්ලගෙන බයිට් එකට ගන්න එක නම් ඊයා
    Agree.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    ලංකාවේ ඉන්නෙ නම් මාර ගොබ්බ ඩයල්ස් සජ්ජාගේ උඩු කය නිරුවත් ෆොටෝ එකක් අල්ලගෙන මිනිහාව බයිට් කරනවා. පේන හැටියට මිනිහාට gynecomastia කියන තත්වය තියෙනාවා වගේ, මොනවා නැතත් අපි වයසට යනකොට කොහොම ඉයිද කියලා අපි දන්නෑ, පොර කියන ඒවා අල්ලගෙන කොච්චර ජෝක් කළත් කෙනෙක් ගේ medical condition එකක් අල්ලගෙන බයිට් එකට ගන්න එක නම් ඊයා
    miniha kochchra hospitals walata medical equipments deela tiyenwada? lankawe wesige puthtonta medical conditionut joke. tawa pukee arenakota puduma atal tiyenne. dawasama light kapila kanna natuwa gas pipireddi puduma sathutatk danenne. munta mehema wela madi. kohomat mee naki paratta hattata and gobba anurayata no chanz 2024