Hotel Transylvania: Transformania (2022) G-Drive Direct Links

HmNRazor

Well-known member
  • පුලුවන්නම් මෙයාට Blue is the warmest color එකේ 4K link එක දාලා දෙන්නකෝ. හැමතැනම් ඔය ෆිල්ම් එක ගැන කියවනවා. :dull:
    පොර තමා බජට් එක දීලා තියෙන්නෙ ඒ ෆිලුම හදන්න 🥴
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,864
    152,602
    113
    පොර තමා බජට් එක දීලා තියෙන්නෙ ඒ ෆිලුම හදන්න 🥴
    chemistry-9.gif
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,475
    53,615
    113
    Colombo
    පුලුවන්නම් මෙයාට Blue is the warmest color එකේ 4K link එක දාලා දෙන්නකෝ. හැමතැනම් ඔය ෆිල්ම් එක ගැන කියවනවා. :dull:

    720p/1080p එකේ ලෙවකන විදියටම තමයි 4K එකෙත් ලෙවකන්නෙ.වෙනසක් නෑ.720p/1080p බලපන් :)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,864
    152,602
    113
    720p/1080p එකේ ලෙවකන විදියටම තමයි 4K එකෙත් ලෙවකන්නෙ.වෙනසක් නෑ.720p/1080p බලපන් :)
    720p බලලා තියෙනවා. මගේ මැෂින් එකේ 4K බලන්න ගියොත් ගෑස් සිලින්ඩරයක් වගේ පුපුරාවි රත් වෙලා. එක්දහස් නවසිය බර ගණන්වල කොම්පීතරයක්. :dull: :(