NFT වලට මේව

Adefer

Well-known member
  • Mar 20, 2021
    683
    913
    93
    img_11_1642436401365.jpg
    img_1_1642436335135.jpg
    img_9_1642436385841.jpg
    img_8_1642436380648.jpg
    img_7_1642436374714.jpg
    img_6_1642436369112.jpg
    img_5_1642436363039.jpg
    img_4_1642436356688.jpg
    img_3_1642436349947.jpg
    img_2_1642436343402.jpg

    from Facebook
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,578
    113
    සේදවත්ත
    ශ්‍රි ලංකාව දේශපාලනික ලෙස දියුණු වෙන්නේ නැති එක හේතුවක් මේක . දේශපාලකයාගේ දැක්ම, ප්‍රතිපත්ති, සැලසුම්, කන්ඩායම ගැන විමසිලි වෙනවට වඩා දේශපාලකයාගේ පෞද්ගලික ජිවිතය සහ එහි අඩු ලුහුඩුකම් සොයමින් හෝ තවකෙකුට දෙකට නැමි වන්දනාමාන කරමින් සිටි. එහි ආදිනව නුදුරු දිනයක විදීමට ශ්‍රී ලාංකිකයන් හට හැකිවෙනු ඇත
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,151
    74,397
    113
    ශ්‍රි ලංකාව දේශපාලනික ලෙස දියුණු වෙන්නේ නැති එක හේතුවක් මේක . දේශපාලකයාගේ දැක්ම, ප්‍රතිපත්ති, සැලසුම්, කන්ඩායම ගැන විමසිලි වෙනවට වඩා දේශපාලකයාගේ පෞද්ගලික ජිවිතය සහ එහි අඩු ලුහුඩුකම් සොයමින් හෝ තවකෙකුට දෙකට නැමි වන්දනාමාන කරමින් සිටි. එහි ආදිනව නුදුරු දිනයක විදීමට ශ්‍රී ලාංකිකයන් හට හැකිවෙනු ඇත
    That is built in the ponna sinhala yakka genes ban
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ශ්‍රි ලංකාව දේශපාලනික ලෙස දියුණු වෙන්නේ නැති එක හේතුවක් මේක . දේශපාලකයාගේ දැක්ම, ප්‍රතිපත්ති, සැලසුම්, කන්ඩායම ගැන විමසිලි වෙනවට වඩා දේශපාලකයාගේ පෞද්ගලික ජිවිතය සහ එහි අඩු ලුහුඩුකම් සොයමින් හෝ තවකෙකුට දෙකට නැමි වන්දනාමාන කරමින් සිටි. එහි ආදිනව නුදුරු දිනයක විදීමට ශ්‍රී ලාංකිකයන් හට හැකිවෙනු ඇත
    ඇදුමෙන් පැලදුමෙන් නවීන වුනාට තාම වහල් මානසිකත්වයක් තියෙන්නේ බහුතරයකට. ස්වාධීන මතයක් නෑ ඔහේ රැල්ලට දුවනවා.