ugly logo daraz

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    ඕක නෝමලි ඇප් වල කරන දෙයක් බන්
    එකම විදියට තිබ්බම නිතර යූස් කරද්දි බෝරින් වෙනවානේ
    UI revamp එකක් කරාම පොඩි ෆ්‍රෙශ් ෆීලින්ග් එකක් එක්ක ඕව යූස් කරන්න පුලුවන්නේ, දැං උඹ උනත් ත්‍රෙඩ් එක දැම්මෙ ඕක වෙනස් කරපු නිසානේ,
    යූසර්ස්ලා නිතර යන එන හැම ඇප් එකම වගේ ඔහොම UI revamp කරනවා කාලෙන් කාලෙට.