Diaspora eka powerful madi. Indiankarayo wena ratawalata gihin skilled job karala godak company wala ihalata gihin india wala offshore branch danna influence karanawa. ape diaspora eka ehema na. A erenna lankawe government eka pettenit infrastructure marketing thiyenna one. Infrastructure nam India walata wada hondai markety thamai netteActivision Blizzard eka billion $69 kata gaththa eke lankawe naya gewana eka nothing neda bn .ai bn lankawe company neththe mechchra salli thiyena .apple eke ehema trillion ganan neda yanne hamme ape ecomomy ekawath echchara watinne ne .
lankaweth tax free hari adu karala off shore company dana mattamata heduwoth lankawata wasiyak thiyenawada.Diaspora eka powerful madi. Indiankarayo wena ratawalata gihin skilled job karala godak company wala ihalata gihin india wala offshore branch danna influence karanawa. ape diaspora eka ehema na. A erenna lankawe government eka pettenit infrastructure marketing thiyenna one. Infrastructure nam India walata wada hondai markety thamai nette
"ai bn lankawe company neththe mechchra salli thiyena"Activision Blizzard eka billion $69 kata gaththa eke lankawe naya gewana eka nothing neda bn .ai bn lankawe company neththe mechchra salli thiyena .apple eke ehema trillion ganan neda yanne hamme ape ecomomy ekawath echchara watinne ne .

ow neda bn komis maruwo ."ai bn lankawe company neththe mechchra salli thiyena"
paga maruwo innakan merate company dana unta world rank wenna baha.
okkotama kalin me paga karayo nathi karanna ona.......................
wadiya ona naha geyak hada ganna plan pass nokara, pagawa illana un balapan pradeshiya saba walaලංකාවේ ගන්න බැරි ප්ලේන් එකෙන් බහිනකොට 10% ප්‍රොජෙක්ට් එක අරගන්නවට 15% යි. approve කරනවට 10 % . බැසිල්ට 10% යි. තව ත කොල්ලෝ කුරුට්ටෝ ඉල්ලුවොත් 7% වගේ යනවා. ඉතින් අන්තිමේ අරුට හිතෙනවා වෙන රටකට ගිහින් ඉන්වෙස්ට් කරන්න.
ලංකාවේ කුණු ප්‍රශ්නෙට recyclable plan එකක් අරන් ආව ජපානෙන් කට්ටියකුයි , රට ඉන්න ලංකාවේ inverter කෙනෙකුයි.. උන්ගෙනුත් කොමිස් ඉල්ලලා. උන් අකුලන් ගිහින්. මේකට බැසිලයි. යහාපාලන කාලෙයි දෙකම සම්බන්ධයි
world bank eken anti trust danna puluwanda machan .owa un kohoma hari adan yanawa salli thiye ne adan yanna.ලංකාව විතරක් නෙමෙයි බන්. මං මේ ළගදි tweet එකක් දැක්කා.
Microsoft එකට ඕනනම් ලංකාව, බල්ගේරියාව වගේ රටවල් කීපයක්ම ගන්න පුලුවන්
අන්න දැනටමත් world bank එකෙන් anti-trust කේස් ඕකට.
senate එකෙනුත් අවුල් ලු
wadiya ona naha geyak hada ganna plan pass nokara, pagawa illana un balapan pradeshiya saba wala
lol
aniwa apitath me rate wedak karaganna bari kota un kohe owa karannada u okkoma Vietnam, Thailand wage rata walata yanawa.ලංකාවේ ගන්න බැරි ප්ලේන් එකෙන් බහිනකොට 10% ප්‍රොජෙක්ට් එක අරගන්නවට 15% යි. approve කරනවට 10 % . බැසිල්ට 10% යි. තව ත කොල්ලෝ කුරුට්ටෝ ඉල්ලුවොත් 7% වගේ යනවා. ඉතින් අන්තිමේ අරුට හිතෙනවා වෙන රටකට ගිහින් ඉන්වෙස්ට් කරන්න.
ලංකාවේ කුණු ප්‍රශ්නෙට recyclable plan එකක් අරන් ආව ජපානෙන් කට්ටියකුයි , රට ඉන්න ලංකාවේ inverter කෙනෙකුයි.. උන්ගෙනුත් කොමිස් ඉල්ලලා. උන් අකුලන් ගිහින්. මේකට බැසිලයි. යහාපාලන කාලෙයි දෙකම සම්බන්ධයි
8 pass unne ona keewe, habai kiyanna ona phd gahapu unuth hora kanawaaaaaaaa......හරියට ඉගෙන ගත්තේ නැති පොහොට්ටු නුගත් සක්කිලි රාජ්‍ය ආයතන අස්සට දාල. එහෙම පිටිම්ම පගාවලින් දුවන සිස්ටම් එකක් හදල තියෙන්නේ