15 දැරියට කුඩුදී සමූහ අතවර කළ ‘ටික් ටොක් සමන්‘ කතාවෙන් කියැවෙන සමාජ ව්‍යසනය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    photo tika damme naha. dala oya ponnawaya promote awashaya naha.
    ara video eke aru kellage than 2 mirikanne kudu sick eken wage, kellatath ona hodata thadata ridenna mirika ganna wenna ona


    ලෝකයම උමතු ගන්වා ඇති ‘ටික් ටොක්‘ නමැති චීන සමාගමකට අයත් ජංගම යෙදවුම මේ වනවිට තරුණ තරුණියන් අතර නිරන්තර භාවිතා වන්නකි. ස්මාර්ට් දුරකථනයක් ඇති ඕනෑම අයෙකුට පහසුවෙන් සම්බන්ධවිය හැකි මෙම යෙදවුමෙන් තමන්ගේ කෙටි වීඩියෝ උඩුගත කර ඒවාට අන් අය දක්වන ප්‍රතිචාර රසවිඳීමට අවස්ථාව හිමි කර දි ඇත. මේ නිසා ටික් ටොක් ජනප්‍රිය චරිතද බිහි වෙමින් පවතී. මෙහි ඇතැම් අයට ජනප්‍රිය වීමට රඟපාන්න නටන්න ගයන්න විශේෂ දක්ෂතාවක්ද උවමනා නොවේ.
    ඉදිරිපත් කරන විදිහේ අමුත්ත නිසාම තාවකාලික රැලි බිහි කරයි. ඇතැම් රටවල තරුණ පරපුර නාස්ති කරන නිසා ටික් ටොක් තහනම් කර ඇත.
    ඉන්දියාවේ 2021 සිට ටික් ටොක් තහනම්ය. පාකිස්තානය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව හා ඇමරිකාව අණ පනත් ගෙනවිත් තහනම් කිරීමට උත්සාහ ගෙන තිබෙන අතර සම්පූර්ණ තහනමට ලක්කර නැත. ඇතැම් රටවල අන්තර්ගතය පරීක්ෂා කර පළ කිරීම් වැනි කොන්දේසි සහිතව තහනම ඉවත් කර ඇත.



    මේ වන විට ලංකාවටද ටික් ටොක් ‘කරදරකාරී‘ වී තිබේ. ජනවාරි 03 වැනිදා ටික් ටොක් උන්මාදයෙන් පෙළුණු ‘ටික් ටොක්හි ඩිලා‘ ලෙස ප්‍රකටව සිටි වැල්ලම්පිටිය, සේදවත්තෙ විසූ 17 හැවිරිදි අබ්දුල් ලතීෆ් නමැති තරුණයාගේ ඝාතනයක් ගැනද අසන්නට ලැබුණි.
    ටික් ටොක්හි ‘කිරි සමන්‘ ලෙසින් ප්‍රකටව සිටි ඕෂධ නිලාන් නමැත්තෙක් බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධිය වාර්තාවූයේ පසුගිය සතියේය.
    තලංගම සූරිය මාවතේ පදිංචි කථාකිරීමේ නොහැකියාවෙන් පෙළෙන යුවළක් ජනවාරි මස 01 වැනිදා තම වයස අවුරුදු 15 තරින්දි නමැති දියණිය අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. දියණියට කථාකරන්නට හැකි බව දක්වා තිබුණි.
    පොලිසිය විමර්ශනයක් අරඹන්නට සූදානම් වෙද්දී ජනවාරි 02 වැනිදා සවස අතුරුදන්ව සිටි දැරිය නිවෙසට පැමිණියාය. ඒ බව පොලිසියට තොරතුරු ලැබුණ පසු විමසන්නට ගිය නිලධාරිනියන්ට බාල වයස්කාර තරින්දි ගේ හැසිරීමේ අමුත්තක් හඳුනාගන්නට ලැබී තිබේ.
    වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ අතර එහිදී අනාවරණය වී තිබුණේ 15 හැවිරිදි දැරිය දැඩි සේ මත්ද්‍රව්‍ය පානය කර සිටිනවා මෙන්ම දූෂණයකටද ලක්ව ඇති බවය.
    පොලිසිය දිගටම ප්‍රශ්න කළ අතර
    “කිරි සමන් අයියයි තව කට්ටියක් එක්ක ගියේ. ඒ අය මේ දේවල් කරා“ ඇය පවසා තිබේ.



    ටික් ටොක් චරිතයක් බවට නම් දැරූ කිරි සමන් ගේ නියම නම 24 හැවිරිදි ඕෂධ නිලාන්ය. රාජගිරිය, කලපළුවාවේ වෙසෙන ඔහු ‘දෙරණ සිටි ඩාන්ස් ජෙනරේෂන් නෙක්ස්ට්‘ තරගාවලියටද එක්ව සිටි අයෙකි. එසේම මෑතක ‘හිරු සුපර් ඩාන්සර් තරගාවලියේ‘ අවසන් වටයද ඔහුගේ කණ්ඩායම නියෝජනය කර තිබුණි.කොළඹ කේරි විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු ‘කිංග් ඔෆ් කිංග්ස් ඩාන්සිං ස්ටාර්ස් ‘නමින් නර්තන ආයතනයකට සම්බන්ධව සිටියේය. ඔහුගේ නර්තන සගයන් මුණගැහෙන්නේ මෙම සමූහයේදීය. පෞද්ගලික ගුරුවරයකු ලෙසින් නර්තනය උගන්වන බවත් ටික් ටොක් ඔස්සේ විවිධාකාරයේ නර්තන වීඩියෝ මුදාහැර තමන්ගේ කණ්ඩායමට පිරිස් එකතුකරගන්නා බවත් පැවසිණි.

    පොලිසිය කිරිසමන් සොයා ගොස් ඔහු අල්ලාගත් අතර මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ.
    ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මීට මාස දෙක තුනකට පමණ පෙරදි ටික් ටොක් රසිකාවියක ලෙස තරින්දි දැරිය තමා හඳුනාගත් බව පවසා තිබේ. තරින්දි දැරිය දැඩි සේ ටික් ටොක් ඇබ්බැහිව සිටි බවටද මේ අනුව තොරතුරු හෙළි විය.
    වට්ස්ඇප් මඟින් ඔහු අමතා ඇති තරින්දි කිරිසමන්ගේ වීඩියෝ ‘මාරයි‘ කියා අගය කර ඇත. කිරි සමන් සම්බන්ධ කර ගැනීමට තරින්දිට උපකාර කර ඇත්තේ ඇගේ පාසලේ වැඩිමහල් මිතුරියකි. එම මිතුරිය මඟින් මට්ටක්කුලියේ තරුණයකු සහ රාජගිරිය, කලපළුවාවේ කිරි සමන් හඳුනා ගැනීමට තරින්දිට හැකිවිණි.

    අනතුරුව තරින්දි, කිරි සමන් සමඟ රාත්‍රී කාලයේ සාදවලට ද ගොස් නර්තනයන් ඉදිරිපත් කිරීමටද යොමුවූ බව පැවසේ. ගොළු දෙමාපියන්ට බොරුවක් දන්වා නිවසින් පිටත්වන ඇය නරක ඇසුරෙන් මත්ද්‍රව්‍යවලටද ඇබ්බැහි වී තිබුණාය.
    කිරි සමන් සමග දෙසැම්බර් මාසයේ මුලදී සාදයකට ගිය තරින්දි මුලින්ම ඔහු අතින් කෙළසීමකට ලක්වන්නේ මෙම අතුරුදන්වීමට පෙරදීය. එදින රාත්‍රී නිවසින් ගිය ඇය පසුදා අලුයම 4ට පමණ නිවසට ආ බව කියැවේ. නිවසියන් ඇය කියූ බොරුව ගැන වැඩිපුර සොයා නැත.එදා කිරි සමන් අයියා පමණක් නොව කිරිසමන්ගේ මිතුරෙකුද ඇයව කෙළෙසා ඇති බව ඇය පාපොච්චාරණය කළාය.


    පසුව දෙසැම්බර් මාසයේ අගදීද මෙවැනි සාදයකට ගොස් පසුදා අලුයම ඇය නිවසට පැමිණියේ පෙර පරිදි ලිංගික හැසිරීම්වල නියැළීය. මේ කිසිවක් නිවැසියන්ට නොදැනෙන්ට ඇයට කළ හැකිවී තිබේ.
    දෙමාපියන් අතර කලෙක සිට විරසකයක් තිබූ බවද මව හා පියා නිවසේ තට්ටු දෙකක වෙනම වාසය කළ බැවින් තමා ගැන සැලකිල්ල අඩුව තිබූ බවද ඇය දන්වා ඇත.

    ඇගේ රහස්‍ය ගමන් බිමන් ගැන දෙමාපියන්ගේ නිසි සොයා බැලීමක් මුලසිටම තිබී නැත.
    ජනවාරි 1 වැනිදා නිවසින් පිටව ගොස් දිනදෙකක්ම නිවසට නොපැමිණි නිසා නිවසේ අයට පොලිසිය යන්නට කල්පනා විය.
    දැරියගෙන් සිදු කළ විමසීමේදී දෙහිවල සාදයකට එදින සහභාගී වූ බවත් කිරි සමන්ගේ මිතුරෙකු වන 21 හැවිරිදි මොහාන් නමැත්තාද හඳුනා ගැනීමට හැකි වූ බවත් පසු කැලණිය ප්‍රදේශයේ නිවෙසකට ගොස් කිරි සමන් හා මොහාන් සමග ලිංගිකව හැසිරුණ බවත් දන්වා ඇත. අධික වෙහෙස නිසා උදේ නිවසට එන්නට බැරිව ගොස් පසුව සන්ධ්‍යා කාලයේ නිවසට ගිය බවත් පවසා ඇති අතර නිවැසියන් සොයන බව දැනගත්තේ එම අවස්ථාවේ බවද පවසා තිබේ.

    දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කළ විට ඇයගේ සිරුරේ මත්ද්‍රව්‍ය අඩංගු බවට හා දූෂණය ළුී ඇති බවට කරුණු අනාවරණය විය.
    කිරි සමන් නමැත්තා සමඟ තවත් පස්දෙනකු අත්අඩංගුවට ගත්තේ ඉන් පසුවයි. රාජගිරිය, කැලණිය, මට්ටක්කුලිය සහ පිළියන්දල යන ප්‍රදේශයන්හි මේ අය වාසය කළහ. බාලවයස්කාර දැරිය අපයෝජනය සම්බන්ධයෙන් වැරදිකරුවන් විය.

    දැරියගේ සාදයට එක්වූ වයස අවුරුදු 19ක් සහ 23ක් වන තරුණියන් දෙදෙනෙක්ද මේ අතර සිටි බව පැවසිණි.දැරිය දූෂණය කිරීමට නවාතැන් පහසුකම්
    සලසා තිබුනේ මේ කියන පිළියන්දල සහ කැලණියේ විසූ තරුණියන් දෙන්නාය.
    බාල වයස්කාර දැරිය කෙලෙසූ බව කිරි සමන් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පිළිගත් අතර රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    කෙල්ලොත් වැරදියි..උස සුදු පොස් කොල්ලොන්ට කෙල්ලො පුක දෙනවා..ඉන්දියන් ජරාව බලල තමා ඕකුන් නාස්ති වෙන්නේ..ටික් ටොක් තමා උන්ගෙ ජීවිතයම කරන් තියෙන්නේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කුඩු කාරයොත් කෑලි උස්සනව, ඒකට මේකෙ ඉන්නෙ සම හරු සදා වර්ජින්..🤭🤭🤭
    උදේ ඉඳන් රෑ වෙනකන් මේකට වෙලා කඩේ යන @SLK_sri වගේ උන්ට මොන ජීවිත ද බන්. කාලකන්නි 🤭
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කෙල්ලොත් වැරදියි..උස සුදු පොස් කොල්ලොන්ට කෙල්ලො පුක දෙනවා..ඉන්දියන් ජරාව බලල තමා ඕකුන් නාස්ති වෙන්නේ..ටික් ටොක් තමා උන්ගෙ ජීවිතයම කරන් තියෙන්නේ

    මුං දෙමවුපියන් ද බං.

    උන් තමා තනිකර මෙතන වැරදි.
    දැන් 6 වසර වෙද්දී ලංකාවේ පොඩි එවුන් Night OUT යනවා ඈ🥴
    ආසියාවේ ආශ්චර්යය වෙලා තියෙන්නේ දැන් ෂෝක්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඕකත් නිදහස් තමා ඉතින්. නීතිය වල් වැදුනු රටක ඊටවඩා දෙයක් බලාපොරොත්තු වේන්න බෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උදේ ඉඳන් රෑ වෙනකන් මේකට වෙලා කඩේ යන @SLK_sri වගේ උන්ට මොන ජීවිත ද බන්. කාලකන්නි 🤭

    උදේ ඉඳන් රෑ වෙනකන් demalunta puka dena kalakanni ponnayanta mona jeewithada oi.
    kiyapan uba baduwak gahala thiyada???
    sada kollo gahagena hitapan


    කොලු කාරයෙක් වෙන එකේ අවුලක් තියනවද ?😂🤭

    කුඩු කාරයොත් කෑලි උස්සනව, ඒකට මේකෙ ඉන්නෙ සම හරු සදා වර්ජින්..🤭🤭🤭

    ow කුඩු කාරයොත් කෑලි උස්සනව, ekata ubala sada madamulana puka digena hitapan

    ------ Post added on Jan 23, 2022 at 9:41 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උදේ ඉඳන් රෑ වෙනකන් demalunta puka dena kalakanni ponnayanta mona jeewithada oi.
    kiyapan uba baduwak gahala thiyada???
    sada kollo gahagena hitapan






    ow කුඩු කාරයොත් කෑලි උස්සනව, ekata ubala sada madamulana puka digena hitapan
    ------ Post added on Jan 23, 2022 at 9:41 AM
    හොදටම රිදිල 🤭🤭🤭
    ඇත්ත කියපන් උබ කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලල නැනේද ,කොහෙද ඕවට වෙලාවක් රාජපක්ශල පන්න ගන්ඩ තෙර්ඩ් දාන්ඩ එපැයි නේද🤣🤣🤣🤣🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    හොදටම රිදිල 🤭🤭🤭
    ඇත්ත කියපන් උබ කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලල නැනේද ,කොහෙද ඕවට වෙලාවක් රාජපක්ශල පන්න ගන්ඩ තෙර්ඩ් දාන්ඩ එපැයි නේද🤣🤣🤣🤣🤣

    ත්‍රෙඩ් දාද්දි එහේම වෙනවානම්. තෝ තමා දාරම පොන්නයා වේන්නේ. 66245යි 17390 යි මොන ජීවිතද බන් උබලා. :lol: :lol:

    හොදම රේට් එක තියන අනිත් පොන්නයා @nicjosh83
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හොදටම රිදිල 🤭🤭🤭
    ඇත්ත කියපන් උබ කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලල නැනේද ,කොහෙද ඕවට වෙලාවක් රාජපක්ශල පන්න ගන්ඩ තෙර්ඩ් දාන්ඩ එපැයි නේද🤣🤣🤣🤣🤣


    ahhhh ehenam ubath @nicjosh83 ekka demalunta puka dena ekekda???rajapakshala pannanna dapu 1 thread ekak pennapan???

    rajapakshala pannanna thread danne @N A K A M U R A

    ps. anith thread wala wage penala duwanna epa pons?????
     
    • Haha
    Reactions: kasun090354t

    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    tik tok nam henayak ban.. patta chater app ekak..samahara content hodai..man fm wela voice kerena hati ehema danagatte oken, eewage ewanam hodai. Habai godak ewa tiyenne mal ponnayinge content ewagema lamai inna ganuth sigithi athal ganne..anith hene thama salli tiyanawa kiyala podi achcho bachcho wahana gewal wela hotel wela videos danawa nikan un eka rayin diyunu una wage..🙁🙁🙁🙁
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කුඩු කාරයොත් කෑලි උස්සනව, ඒකට මේකෙ ඉන්නෙ සම හරු සදා වර්ජින්..🤭🤭🤭
    ඇයි සමහර පොන්නයො ඉන්නව රෑට නාකි දේශපාලඤයන්ටයි උගෙ පවුලටයි පුක දීල උදේට මේකෙ කඩේ යනව :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ahhhh ehenam ubath @nicjosh83 ekka demalunta puka dena ekekda???rajapakshala pannanna dapu 1 thread ekak pennapan???

    ps. anith thread wala wage penala duwanna epa pons?????
    උබනෙ යකෝ දෙමලුන්ට හම්බයන්ට පුක දෙන්නෙ, උදේ ඉදන් රෑ වෙනකන් මේක ලැගන් රාජපක්ශලට බුර බුරා ඉදපන්, කුඩු කරයොත් කෙල්ලො උස්සනව තොපි අ% ගහනව ගේ මුලු වලට වෙලා, මොන කරුම ජිවිතද පොන්ස්..🤣🤣🤣🤣🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබනෙ යකෝ දෙමලුන්ට හම්බයන්ට පුක දෙන්නෙ, උදේ ඉදන් රෑ වෙනකන් මේක ලැගන් රාජපක්ශලට බුර බුරා ඉදපන්, කුඩු කරයොත් කෙල්ලො උස්සනව තොපි අ% ගහනව ගේ මුලු වලට වෙලා, මොන කරුම ජිවිතද පොන්ස්..🤣🤣🤣🤣🤣🤣

    ko, ai ochchara ridawaganne,

    rajapakshala burapu thread ekak pennapanko. demalunta hambayanta puka dunnu ewa ko pennapanko. kelin katha karapanko? puka dila konda kadilada ponnayata
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ko, ai ochchara ridawaganne,

    rajapakshala burapu thread ekak pennapanko. demalunta hambayanta puka dunnu ewa ko pennapanko. kelin katha karapanko? puka dila konda kadilada ponnayata
    පව් අප්ප හොදටම ගූ අද නම් පොන්නය,🤭🤭 තොපිට වඩා නම් එක අතකට කිරි සමන හොදයි ඌ ගේම ගහල..

    ඒකට තොපි ඒව බල බලා මිරිකපු හයියත් වැඩියි කියල තෙර්ඩ් දානව,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 උබට මිරිකන්ඩ කොහෙන්ද කෙල්ලෙක් නේද, රජපක්ශට බුර බුරා ඉදපන් ගේ මුල්ලට වෙලා..🤭🤭🤭🤭🤭
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක ටික් ටොක් වල වැරද්දක් නෙවෙයි නේ. පාවිච්චි කරන උන් ගේ වැරද්දක්.

    සමහරවිට කිරිසමන් දිවයින පත්තරේ කියනවා ඇති. එහෙමයි කියල උගේ ගොබ්බ වැඩ වලට පත්තරේට බැනල හරියන්නේ නෑ නේ.

    ඕවාට විසදුම තමයි හරිහමන් අධ්‍යාපනයක් දෙන එක. සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව මානව සංවර්ධනයට වියදම් කරන්න ඕනේ. අපි වගේ රටකට ගොඩයන්න තියෙන එකම පාර ඒක
     
    • Like
    Reactions: darkhair

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    පව් අප්ප හොදටම ගූ අද නම් පොන්නය,🤭🤭 තොපිට වඩා නම් එක අතකට කිරි සමන හොදයි ඌ ගේම ගහල..

    ඒකට තොපි ඒව බල බලා මිරිකපු හයියත් වැඩියි කියල තෙර්ඩ් දානව,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 උබට මිරිකන්ඩ කොහෙන්ද කෙල්ලෙක් නේද, රජපක්ශට බුර බුරා ඉදපන් ගේ මුල්ලට වෙලා..🤭🤭🤭🤭🤭

    කියපු එක දේකටවත් උත්තර නෑනේද මල්ලි. සුවර් එකට කිරි සමනාගෙන් පුකේ පාර්ක් කෑවනේද උබ. :lol: :lol: