POWERCUT ANNOUNCEMENT FOR NEXT WEEK.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 හෙට දින පැයක විදුලි කප්පාදුවක් හා අනිද්දා සිට පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිතයි.එ අතර සිකුරාදා දිනය වන විට පැය 4ක් දක්වා විදුලි කප්පාදුව දිර්ඝ විමට නියමිතයි. - CEB -

    ලබන අඟහරුවාදා සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    තාප බලාගාරවල දැවිතෙල් අවසන් වීම ඊට හේතුව බවත් නැවත දැවිතෙල් නැවක් එන්නේ මාර්තු අග බවත් මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී සුසන්ත පෙරේරා මහතා පැවසීය.

    එම බලාගාරවලින් අහිමි වන ධාරිතාව මෙගාවොට් 183ක් බවත් ඒ අනුව විදුලි කප්පාදු සිදු කරන වේලාවන් පිළිබඳ සඳුදා හෝ ඊට පෙර දැනුම් දෙන බවද හෙතෙම පැවසීය.

    එමෙන්ම යුගදනවි බලාගාරයටද දැවිතෙල් ප‍්‍රමාණවත් වන්නේ දින 10කට පමණක් බවත් එමගින් අහිමි වීමට නියමිත ධාරිතාව මෙගාවොට් 300ක් බවත් කී ඔහු ඉන් පසු නොරොච්චෝල බලාගාරය පූර්ණ ලෙස විදුලිය නිපදවුවද ඉල්ලුමට වඩා සැපයුම අඩුවන බවත් පෙන්වා දුන්නේය.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,447
    113
    coach-new-girl.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,808
    31,599
    113
    🔴 හෙට දින පැයක විදුලි කප්පාදුවක් හා අනිද්දා සිට පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිතයි.එ අතර සිකුරාදා දිනය වන විට පැය 4ක් දක්වා විදුලි කප්පාදුව දිර්ඝ විමට නියමිතයි. - CEB -

    ලබන අඟහරුවාදා සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    තාප බලාගාරවල දැවිතෙල් අවසන් වීම ඊට හේතුව බවත් නැවත දැවිතෙල් නැවක් එන්නේ මාර්තු අග බවත් මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී සුසන්ත පෙරේරා මහතා පැවසීය.

    එම බලාගාරවලින් අහිමි වන ධාරිතාව මෙගාවොට් 183ක් බවත් ඒ අනුව විදුලි කප්පාදු සිදු කරන වේලාවන් පිළිබඳ සඳුදා හෝ ඊට පෙර දැනුම් දෙන බවද හෙතෙම පැවසීය.

    එමෙන්ම යුගදනවි බලාගාරයටද දැවිතෙල් ප‍්‍රමාණවත් වන්නේ දින 10කට පමණක් බවත් එමගින් අහිමි වීමට නියමිත ධාරිතාව මෙගාවොට් 300ක් බවත් කී ඔහු ඉන් පසු නොරොච්චෝල බලාගාරය පූර්ණ ලෙස විදුලිය නිපදවුවද ඉල්ලුමට වඩා සැපයුම අඩුවන බවත් පෙන්වා දුන්නේය.
    kapana pathi, welawal kalin danuwath karanna bari ceb ekak makketai.
    lol
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,360
    6,224
    113
    කලු කැත සිංහලුන්ට ගෑස් නැහැ, පිටි නැහැ, තෙල් නැහැ වාහන නැහැ දැන් කරන්ට් එකත් නැහැ
    කැරි නාකි මයිනගේ ඇටේ තලන්නේ නැතිව තවත් කඩේ යනවා සිංහලු
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Those who say Sri Lanka is a better place if you have money. What do you say now ? Are you going to stand in queue to get petrol for your generator ? Are you going to limit your electricity usage according to fuel availability and capacity of your generator ?
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    Those who say Sri Lanka is a better place if you have money. What do you say now ? Are you going to stand in queue to get petrol for your generator ? Are you going to limit your electricity usage according to fuel availability and capacity of your generator ?
    Wealthy, able people have already setup full hybrid solar systems. They have spare EVs to use in case of a gasoline or diesel outage.
    Most importantly they might have parked some portion of their wealth out of Sri Lanka and probably might even hold PR or citizenship in another country.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,493
    5,400
    113
    කලු කැත සිංහලුන්ට ගෑස් නැහැ, පිටි නැහැ, තෙල් නැහැ වාහන නැහැ දැන් කරන්ට් එකත් නැහැ
    කැරි නාකි මයිනගේ ඇටේ තලන්නේ නැතිව තවත් කඩේ යනවා සිංහලු
    E madiwata V8 nikaya kiyanawa munta witharalu rata goda ganna puluwan

    🤣🤣🤣