වයිෆ්ට ලූප් එකක් (copper T)

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,736
    19,669
    113
    උබල ගෑනිට නැත්නම් කෙල්ලට කොපර් T එක යූස් කරපු අය ඉන්නවද? ඩිපෝ එක ගහන එකට මම වැඩිය ආස නෑ බන්. කාලෙකදි ලමයෙක් හදන එකට ඒක අවුලක් වෙයි කියල මට බයයි. උබලගෙ වයිෆ් ලගෙ experience මොනවද මම මේක ගැන පොඩ්ඩක් research එකක් කලා. Heavy periods හැදෙන එක තමයි පොඩ්ඩක් පේන විදියට නම් අවුලකට තියෙන්නෙ. Gynecologist කෙනෙක්ව channel කරන්න කලින් මම මේ පොඩ්ඩ්ක් මේකෙ අයියලගෙන් අහල බැලුවෙ. කීයක් වගේ ගියාද උබලට. මොනවත් වෙන අමාරු ආවද වයිෆ්ට. ලමයි හදන කාලෙක ඩිවයිස් එක අයින් කරල ලමයි හදපු අය ඉන්නවද?

    Ps: ඉස්කෝලෙ යන මල්ලිල මේකට රිප්ලයි දැමීමෙන් උබගේත් මගේත් කාලය නාස්ති කරගැනීමක් වේ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,803
    1
    9,047
    113
    අර ජඩෙල් කියල එකක් තියෙන්නේ අතේ තැන්පත් කරන කරල් වගයක්.ඒක ඕකට වඩා හොඳ නැද්ද?හැබැයි ඒක උපරිම අවුරුදු 3යිද කොහෙද පුලුවන්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ට්‍රිප් එකක් ගිහින් සෙට් උන කෙල්ලෙක් හිටිය නුවර එලිය යාළුවගෙ. ඒත් ඒකිව ගෙදරින් බලෙන් බැන්දුව එකෙක් ට.
    ලස්සනට හිටිය. දැන්ව ළමයෙක් ඉන්නව. ඒකිත් ලූප් එක්ක දැම්ම. අවුරුද්දකට විතර පස්සෙ අපි ගියා ඒකි නිකන් ඊරියෙක් වගේ බන් මහතයි. ඇහුවම කියල තියෙන්නෙ loop එකට තමයි සීන් එක කියල. google පාරක් දාල බැලුවම තියනව තමයි සීන් එක ගැන. හැමෝටම වෙන්නෙත් නෑ හැබැයි මම හිතන්නෙ.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,736
    19,669
    113
    Oya heavy periods case eka nisa api demme Jadel. Ekanam aulak ne. Period hedennema ne hebei.
    Ubalata kiyak wage giyada ban. Jadel ekata surgery ekak wage karanwada? Anika eka poddk eliyta penawa wage siddiyak tiyanwada? Lamai hadanna wage yanakota aith ain karanne kohomada?
    Api rent bn..no idea
    Mmmh
    අර ජඩෙල් කියල එකක් තියෙන්නේ අතේ තැන්පත් කරන කරල් වගයක්.ඒක ඕකට වඩා හොඳ නැද්ද?හැබැයි ඒක උපරිම අවුරුදු 3යිද කොහෙද පුලුවන්
    Ow ban mama eka ganat poddk baluwa et eket hormones inject karana ekak neda wenne ekai poddk meka copper nisa baluwe
    Loop bump
    Thanks ban
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔය වචන ටිකත් ඇති මේකේ උන්ට බඩු යන්න...🤗😎
    ඕවා අහන්න එපා මේකේ..😍😍😍
    අත යට දාන එක තමයි හොදම..🤗🤗
    මම දාලා ඉන්නේ අත යට එක
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,608
    53,866
    113
    Colombo
    මේකෙ Gynecologist ල නම් නෑ.කාලෙකට කලින් cardiologist කෙනෙක් නම් හිටිය.GTRZ ෆෝරුම් එක අලුත් කලාට පස්සෙ ඌත් පේන්න නෑ...
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,736
    19,669
    113
    Control eka ube athe naththam thamai machan owa use karanna one.
    Pata gala eliyata ganna puluwan nam hari. mage wife kawadawath birth control use karala na.
    Uba hari mamath oka karanwa ban but mata bayai pre cum nisa pregnant weida kiyala. Mokada considerable amount of sperms yanwane pre cum ekka. Eka thamai ekama aula mamath asa naha me eka eka magul use karnaa ekata nam. Specially condoms nam asama naha.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,736
    19,669
    113
    මේකෙ Gynecologist ල නම් නෑ.කාලෙකට කලින් cardiologist කෙනෙක් නම් හිටිය.GTRZ ෆෝරුම් එක අලුත් කලාට පස්සෙ ඌත් පේන්න නෑ...
    Naha ban mama attatama damme experience tiyana lamai hambuna wife la inna kollo innawa nam eyalage previous experience eka danagannat ekka