kalin athe gahala hari ithuru wela thibila giyoth thama precum ekka set wenna. eth ita kalin chu karala thibboth a risk ekath na.Pre cum 1% thamai risk eka.
So far good bn.... No issue.
Dan badala aurudu 8k
Gf nam tablet wala inne yasmin.
kalin athe gahala hari ithuru wela thibila giyoth thama precum ekka set wenna. eth ita kalin chu karala thibboth a risk ekath na.Pre cum 1% thamai risk eka.
So far good bn.... No issue.
Dan badala aurudu 8k

උබ සිරා පොරක්. වයිෆ් එක්ක සෙස් කරන එකයි. වයිෆ්ට සෙස් ටූල් එකක් විදිහට සලකන එකයි දෙක දෙකක්.Onna oka nisai machan mama mage wife ta owa dunne naththe.
Mahath wenawa / hormone issues / allergy case.... eka eka dewal magul wenawa bn. Samahara welavata loop eka 2 parak vithara dannath wenawa.
Paw bn.
Lamai hadanna one / un bala ganna one / lamai hadanne naththam birth cotrol dannath one.
mona karumayak da.
ඔව් , පිරීයඩ්ස් අමාරු අඩුයි. කැම අරුචි අනන් මනන් නෑ , මහත් වෙන කෙට්ටු වෙන ඒවා නෑ, මුඩ් අවුල් යන්නෙත් නෑ . ටිකක් ගනන් ජමන් ප්‍රඩක්‍ට් එකක්Sounds like good and real..![]()
Kiyak unada machan and maasen maase oka apitama daganna puluwanda natnm copper t eka wage medical assistant kenekgen help ekak ganna onidaඔව් , පිරීයඩ්ස් අමාරු අඩුයි. කැම අරුචි අනන් මනන් නෑ , මහත් වෙන කෙට්ටු වෙන ඒවා නෑ, මුඩ් අවුල් යන්නෙත් නෑ . ටිකක් ගනන් ජමන් ප්‍රඩක්‍ට් එකක්
hebei den e yaluwa hoda lamayek wage innawaට්‍රිප් එකක් ගිහින් සෙට් උන කෙල්ලෙක් හිටිය නුවර එලිය යාළුවගෙ. ඒත් ඒකිව ගෙදරින් බලෙන් බැන්දුව එකෙක් ට.
ලස්සනට හිටිය. දැන්ව ළමයෙක් ඉන්නව. ඒකිත් ලූප් එක්ක දැම්ම. අවුරුද්දකට විතර පස්සෙ අපි ගියා ඒකි නිකන් ඊරියෙක් වගේ බන් මහතයි. ඇහුවම කියල තියෙන්නෙ loop එකට තමයි සීන් එක කියල. google පාරක් දාල බැලුවම තියනව තමයි සීන් එක ගැන. හැමෝටම වෙන්නෙත් නෑ හැබැයි මම හිතන්නෙ.
Aiye mama preschool reply karannada?...උබල ගෑනිට නැත්නම් කෙල්ලට කොපර් T එක යූස් කරපු අය ඉන්නවද? ඩිපෝ එක ගහන එකට මම වැඩිය ආස නෑ බන්. කාලෙකදි ලමයෙක් හදන එකට ඒක අවුලක් වෙයි කියල මට බයයි. උබලගෙ වයිෆ් ලගෙ experience මොනවද මම මේක ගැන පොඩ්ඩක් research එකක් කලා. Heavy periods හැදෙන එක තමයි පොඩ්ඩක් පේන විදියට නම් අවුලකට තියෙන්නෙ. Gynecologist කෙනෙක්ව channel කරන්න කලින් මම මේ පොඩ්ඩ්ක් මේකෙ අයියලගෙන් අහල බැලුවෙ. කීයක් වගේ ගියාද උබලට. මොනවත් වෙන අමාරු ආවද වයිෆ්ට. ලමයි හදන කාලෙක ඩිවයිස් එක අයින් කරල ලමයි හදපු අය ඉන්නවද?
Ps: ඉස්කෝලෙ යන මල්ලිල මේකට රිප්ලයි දැමීමෙන් උබගේත් මගේත් කාලය නාස්ති කරගැනීමක් වේ
Ha malli ammagen ahala kiyannako ehenam lolAiye mama preschool reply karannada?...
Lol
hebei den e yaluwa hoda lamayek wage innawa
uge yaluwa thamai den watema ewata kotanawa kiyala aranchchi

Thickness adu Condom hariyannadda?උබල ගෑනිට නැත්නම් කෙල්ලට කොපර් T එක යූස් කරපු අය ඉන්නවද? ඩිපෝ එක ගහන එකට මම වැඩිය ආස නෑ බන්. කාලෙකදි ලමයෙක් හදන එකට ඒක අවුලක් වෙයි කියල මට බයයි. උබලගෙ වයිෆ් ලගෙ experience මොනවද මම මේක ගැන පොඩ්ඩක් research එකක් කලා. Heavy periods හැදෙන එක තමයි පොඩ්ඩක් පේන විදියට නම් අවුලකට තියෙන්නෙ. Gynecologist කෙනෙක්ව channel කරන්න කලින් මම මේ පොඩ්ඩ්ක් මේකෙ අයියලගෙන් අහල බැලුවෙ. කීයක් වගේ ගියාද උබලට. මොනවත් වෙන අමාරු ආවද වයිෆ්ට. ලමයි හදන කාලෙක ඩිවයිස් එක අයින් කරල ලමයි හදපු අය ඉන්නවද?
Ps: ඉස්කෝලෙ යන මල්ලිල මේකට රිප්ලයි දැමීමෙන් උබගේත් මගේත් කාලය නාස්ති කරගැනීමක් වේ
march wala wede daganin sudu march walaමේ ඉන්නෙ ජීවමාන සාක්ෂිය ^^
උබ ඒකිගෙ කාමරේට කරපු දේ ගැන මම ලියන්නද රචනාවක්.
ලබන මාසෙ වත් යමන් රවුමක් දාල එන්න නුවර එලි පැත්එතට වත් එපා වෙලා ඉන්නෙ දැන් නම්.
march wala wede daganin sudu march wala