වයිෆ්ට ලූප් එකක් (copper T)

Boole

Well-known member
  • Nov 4, 2015
    5,760
    6,826
    113
    Pre cum 1% thamai risk eka.

    So far good bn.... No issue.
    Dan badala aurudu 8k
    kalin athe gahala hari ithuru wela thibila giyoth thama precum ekka set wenna. eth ita kalin chu karala thibboth a risk ekath na.
    Gf nam tablet wala inne yasmin.
     
    • Like
    Reactions: spunkyisii

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බැඳල නෑ. ඒක හින්ද වයිෆ්ට කොහොමද කියන්න බෑ... :ROFLMAO: :ROFLMAO: අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් හිටිය.ලූප් එකක් දැම්ම.ඒකි අසාමාන්‍ය විදියට කෙට්ටු වුනා...ලූප් එක හින්ද වුන දෙයක්ද නැද්ද කියන්න නං මම දන්නෑ...ඒක දැම්මට පස්සෙ තමයි වුනේ නං...:yes:
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,618
    1
    4,455
    113
    Matale
    අපි බැදලා අවුරුදු දෙකක් හිටියා මචං වෙලාවකට විතරයි කොන්ඩම් හරි දැම්මේ. වයිපරේ ඩොකියක්. කැමති වුනේ නෑ birth control පාවිච්චි කරන්න මොකද ඒ වගේ issues වැඩි කියලා.
    මම නම් හොදයි කියලා හිතන්නේ දරුවෙක් හදනකන් ඕවට නොයා ඉන්න බලන්න කියන එක. හොඳ ඩොකෙක් අල්ලලා කතා කරලා බලපන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,685
    40,273
    113
    Onna oka nisai machan mama mage wife ta owa dunne naththe.
    Mahath wenawa / hormone issues / allergy case.... eka eka dewal magul wenawa bn. Samahara welavata loop eka 2 parak vithara dannath wenawa.
    Paw bn.

    Lamai hadanna one / un bala ganna one / lamai hadanne naththam birth cotrol dannath one.
    mona karumayak da.
    උබ සිරා පොරක්. වයිෆ් එක්ක සෙස් කරන එකයි. වයිෆ්ට සෙස් ටූල් එකක් විදිහට සලකන එකයි දෙක දෙකක්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,340
    1
    32,013
    113
    - උඩරට -
    කෙල්ලෙක් කීවා ඒකීගේ යාලුවෙක් ට දාලා පස්සේ ඔපරේශන් එකක් කරලා ගත්තේ කියලා , ඒක හරියටම තියෙන්නේ නෑලු සමහර අයගේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,394
    113
    සේදවත්ත
    Sounds like good and real..🙏🙏
    ඔව් , පිරීයඩ්ස් අමාරු අඩුයි. කැම අරුචි අනන් මනන් නෑ , මහත් වෙන කෙට්ටු වෙන ඒවා නෑ, මුඩ් අවුල් යන්නෙත් නෑ . ටිකක් ගනන් ජමන් ප්‍රඩක්‍ට් එකක්
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,736
    19,670
    113
    ඔව් , පිරීයඩ්ස් අමාරු අඩුයි. කැම අරුචි අනන් මනන් නෑ , මහත් වෙන කෙට්ටු වෙන ඒවා නෑ, මුඩ් අවුල් යන්නෙත් නෑ . ටිකක් ගනන් ජමන් ප්‍රඩක්‍ට් එකක්
    Kiyak unada machan and maasen maase oka apitama daganna puluwanda natnm copper t eka wage medical assistant kenekgen help ekak ganna onida
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ට්‍රිප් එකක් ගිහින් සෙට් උන කෙල්ලෙක් හිටිය නුවර එලිය යාළුවගෙ. ඒත් ඒකිව ගෙදරින් බලෙන් බැන්දුව එකෙක් ට.
    ලස්සනට හිටිය. දැන්ව ළමයෙක් ඉන්නව. ඒකිත් ලූප් එක්ක දැම්ම. අවුරුද්දකට විතර පස්සෙ අපි ගියා ඒකි නිකන් ඊරියෙක් වගේ බන් මහතයි. ඇහුවම කියල තියෙන්නෙ loop එකට තමයි සීන් එක කියල. google පාරක් දාල බැලුවම තියනව තමයි සීන් එක ගැන. හැමෝටම වෙන්නෙත් නෑ හැබැයි මම හිතන්නෙ.
    hebei den e yaluwa hoda lamayek wage innawa
    uge yaluwa thamai den watema ewata kotanawa kiyala aranchchi
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    උබල ගෑනිට නැත්නම් කෙල්ලට කොපර් T එක යූස් කරපු අය ඉන්නවද? ඩිපෝ එක ගහන එකට මම වැඩිය ආස නෑ බන්. කාලෙකදි ලමයෙක් හදන එකට ඒක අවුලක් වෙයි කියල මට බයයි. උබලගෙ වයිෆ් ලගෙ experience මොනවද මම මේක ගැන පොඩ්ඩක් research එකක් කලා. Heavy periods හැදෙන එක තමයි පොඩ්ඩක් පේන විදියට නම් අවුලකට තියෙන්නෙ. Gynecologist කෙනෙක්ව channel කරන්න කලින් මම මේ පොඩ්ඩ්ක් මේකෙ අයියලගෙන් අහල බැලුවෙ. කීයක් වගේ ගියාද උබලට. මොනවත් වෙන අමාරු ආවද වයිෆ්ට. ලමයි හදන කාලෙක ඩිවයිස් එක අයින් කරල ලමයි හදපු අය ඉන්නවද?

    Ps: ඉස්කෝලෙ යන මල්ලිල මේකට රිප්ලයි දැමීමෙන් උබගේත් මගේත් කාලය නාස්ති කරගැනීමක් වේ
    Aiye mama preschool reply karannada?...
    Lol
     
    • Like
    Reactions: spunkyisii

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මම නං con use කරන්නේ......
    ඔය දන්නේ නැති හොර්මෝන් වගේ නෙමෙයි....
    දරාස් එකෙන් අඩුවට ලොට් එකක් ගන්නත් ඇහැකි.
    බඩු එන එකත් slow කර ගන්න ඇහැකි.
    ඕන වෙලාවක ළමයි හදන්නත් ඇහැකි.
    හිතට බයක් නැහැ....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    hebei den e yaluwa hoda lamayek wage innawa
    uge yaluwa thamai den watema ewata kotanawa kiyala aranchchi

    මේ ඉන්නෙ ජීවමාන සාක්ෂිය ^^
    උබ ඒකිගෙ කාමරේට කරපු දේ ගැන මම ලියන්නද රචනාවක්. :rofl:

    ලබන මාසෙ වත් යමන් රවුමක් දාල එන්න නුවර එලි පැත්එතට වත් එපා වෙලා ඉන්නෙ දැන් නම්.
     
    • Like
    Reactions: Bizzare_Art

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,904
    13,826
    113
    126
    Hogwarts
    උබල ගෑනිට නැත්නම් කෙල්ලට කොපර් T එක යූස් කරපු අය ඉන්නවද? ඩිපෝ එක ගහන එකට මම වැඩිය ආස නෑ බන්. කාලෙකදි ලමයෙක් හදන එකට ඒක අවුලක් වෙයි කියල මට බයයි. උබලගෙ වයිෆ් ලගෙ experience මොනවද මම මේක ගැන පොඩ්ඩක් research එකක් කලා. Heavy periods හැදෙන එක තමයි පොඩ්ඩක් පේන විදියට නම් අවුලකට තියෙන්නෙ. Gynecologist කෙනෙක්ව channel කරන්න කලින් මම මේ පොඩ්ඩ්ක් මේකෙ අයියලගෙන් අහල බැලුවෙ. කීයක් වගේ ගියාද උබලට. මොනවත් වෙන අමාරු ආවද වයිෆ්ට. ලමයි හදන කාලෙක ඩිවයිස් එක අයින් කරල ලමයි හදපු අය ඉන්නවද?

    Ps: ඉස්කෝලෙ යන මල්ලිල මේකට රිප්ලයි දැමීමෙන් උබගේත් මගේත් කාලය නාස්ති කරගැනීමක් වේ
    Thickness adu Condom hariyannadda?
    Uthu payi Mas gaawannama oneda?
     
    • Like
    Reactions: spunkyisii

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ඉන්නෙ ජීවමාන සාක්ෂිය ^^
    උබ ඒකිගෙ කාමරේට කරපු දේ ගැන මම ලියන්නද රචනාවක්. :rofl:

    ලබන මාසෙ වත් යමන් රවුමක් දාල එන්න නුවර එලි පැත්එතට වත් එපා වෙලා ඉන්නෙ දැන් නම්.
    march wala wede daganin sudu march wala
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,898
    1,565
    113
    පලවෙනි බබා හම්බ උනාට පස්සේ අපිත් ගියා ඩොක්ටර් කෙනෙක් ලගට ඔය ගැන කතා කරන්න.ලූප් එකෙක් දාන එකට ඩොක්ටර් එච්චර කැමති උනේ නෑ..තව බබෙක් හදන එකට අවුලක් වෙයි කියාලා.අපි කියුවේ අපිට අඅවුරුදු දෙකක් ඉන්න තිබ්බානම් ඇති කියාලා..මගේනම් හිතේ තිබ්බේ ජඩෙල් එකක් දාන්න..ඒත් ඒ ගැන කතා කරගන්න උනේ නෑ..ඒ ඩොක්ටර් ‍රෙකමන්ඩ් කලේ කොන්ඩම් යුස් කරන්න කියාලා.අපි අහපු අවා..තව ඩොක්ටර් කෙනෙක් ලගට යන්න වෙයි වගේ..

    මේ චාර්ට් එක අපිට හොස්පිටල් එකෙන් හම්බ උනේ..ඒත් ඒක තේරෙන්නේ නෑ..
     
    • Like
    Reactions: sami_boy and ML1987