මෙන්න බලපල්ලා ලංකාවේ මුස්ලිම් අය විභාග පාස් වෙන හැටි...🤬🤬🤬

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සර්ටද කිව්වේ :lol: :lol:


    ඔය හතරම එකම ජාතියේ සක්කිලි තමා හොදම දේ ඔය හතරෙන්ම දුරස් වෙලා ඉන්න එක
    ------ Post added on Jan 24, 2022 at 7:40 AM
    aniwa eka aththa. namuth meka nam amu sakkili wadak , mokada kenekge chance ekak nathi wenne.
    nithi walin hadanna baha mewa.
    dan anna cameras danawalu mita passe :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    ඉස්සර මහින්දයාගේ කාලේ අදිකරන හා සම්බන්ද අමතයන්සයක් දැරුවා නේද එක්කේනේක් අපිටත් මතකයි එකාලේ විබහග තිබ්බ හැටි.
    තව ඉතින් වෙන්ඩ ජනදිපති නීති විබාගේ ලියපු හැටි. :lol: :lol:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    how did Ali Babry became GR's most trusted counsel . He was not a leading legal personality like R.KW, HL, Gomin, (all Mrs Bs counsel. He did not practice after taking oath as a lawyer and worked in an embassy due to CBK's generosity. Came back started a practice due to his wife's money and now GR's most trusted counsel.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඉස්සර මහින්දයාගේ කාලේ අදිකරන හා සම්බන්ද අමතයන්සයක් දැරුවා නේද එක්කේනේක් අපිටත් මතකයි එකාලේ විබහග තිබ්බ හැටි.
    තව ඉතින් වෙන්ඩ ජනදිපති නීති විබාගේ ලියපු හැටි. :lol: :lol:
    ඒ කාලෙ උන් බුරුතු පිටින් ලෝයර්ල උනේ නේද @N A K A M U R A
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    බලපන්..රාජපක්ෂ ආන්ඩුවක තිබුනනම් ඔහොම වෙන්නෙ නෑ...🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Cypress

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    ඔවා ඉතින් හැමෝම කරනවා. අරුනුත් කොහොමත් කරනවා ඇති. අපේ කාලේ නම් O/L කරලා ෆෙල් උන උන්ගේ exam හොරට අයිඩින්ටි හදලා ගොඩදාලා දීලා තියනවද. :lol: ඒ කරලා අහු උන වෙලාවෙ. එක්කොත් ඔනේ නෑ.....
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ithin wesa ballo ekata thamai anduwak thiyenne, owa balanna,

    hari uba thread eka damma wagema, balamu nandasena monawada mekata ganna action eka??????
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහෙද මේ සිරිසේනගේ කොන්ද පන නෑ...ස' ආවම තම්බින්ට නටන්න වෙන් නෑ..
    272175431_296734215827291_3711684303946614262_n.jpg
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,123
    2,390
    113
    ජෙප්පො සාම්පූර් විදුලි බලාගාරය හදනවට විරුද්ධව මානව හිමිකම් යනකොට තොපි හුරේ දැම්ම නේද ඒ කාලේ..දැන් සතුටුද?
    මචන් ඕක ගැන කතා කරන්න මේ වෙලාව නෙවෙයි . රට වෙනුවෙන් අපි මේ ගේම ගහන්නම ඔනෙ. ගෝඨා ආව ගමන් වටේ ඉන්න හොරු සේරටම ශොට් එක ලැබෙනව. එතකම් මේ ජරා සිස්ටම් එක ඇතුලෙන්ම එන්න ඔනෙ. තේරෙනවනෙ මචන් සිස්ටම් එක චේන්ජ් වෙනව ඊලග අවුරුදු කීපයේදි. ගෝඨා කොළඹට දෙන්න ගහපු ප්ලෑන් එක මේ කැලනිතිස්සෙන් පටන් ගන්නෙ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,643
    1
    32,412
    113
    - උඩරට -
    මුස්ලිම් දෙමල අය කොහොමත් එයාලගේ අය ගැන හිතනවා.
    ඒකට අපේ එවුන් තමන්ට වාසියක් නම් විතරයි වැඩ.
     
    • Like
    Reactions: Any.key and NRTG