Maui_15
Reaction score
8,282

Joined

Profile posts Latest activity Postings About

  • ස්තුතියි ඔබට! බොක්කෙන්ම රෙස්පෙක්ට්!
    ශානි අබේසේකර ගැන කතා දෙකක්
    **************

    " සර් මම ශානි අබේසේකර. පොලීසියේ මගේ සර්විස් එක අවුරුදු මෙච්චර ගණනක්. ඒ අවුරුදු ගණනටම මම කළ යුතු දෙයක් නොකර ඉඳලත් නෑ. නොකළ යුතු දෙයක් කරලත් නෑ. ඒ නිසා මේ වාර්තාවෙන් ඔය නම අහක් කරන්න බෑ."
    ඒ කතාව අහගෙන හිටපු අර ප්‍රබල දේශපාලකයා හරි ඕකේ කියලා ශානිට යන්න කිව්වා. ශානිට මුකුත් වුණෙත් නෑ. වාර්තාවෙන් නම අයින් වුණෙත් නෑ. ගේට්ටුවෙන් එලියට ආපු ගමන් පොලිස්පති ශානිගෙ පිටට තට්ටුවක් දාලා මෙහෙම කිව්වලු. "අයිසෙ ශානි. මට ඔය ටික කියාගන්න බැරි වුණානේ" කියලා. ශානි ඒ පාර හිනානෙලා කිව්වලු "ඒ සර්. මේ මම කියලා."


    ඉතිං ශානි මේක ලිව්වේ ඔයාගේ අදීනකමට පොඩි සැලියුට් පාරක් ගහන්න. ලංකාව වගේ රටක ඉපදෙන්න වුණේ ඔයාගේ කරුමෙට. දැං ඉතිං පිනක් දහමක් කරගෙන ලබන ආත්මෙදිවත් කොන්ද කෙලිං තියං රස්සාව කරන්න පුළුවන් රටක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.

    ස්තුතියි ඔබට! බොක්කෙන්ම රෙස්පෙක්ට්!
    ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතාකර ඇතෙක් බරට රෙප් දිනාගන්න!

    showthread.php
    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    :D:love: vote එකක් දෙන්න අපිට මෙතනින් ගිහින්..! ජය..! ;)

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම



    http://www.elakiri.com/forum/showthread.php?t=1895231

    Ramesh ගෙ team එකට vote එකක් ගහමු මචං..
  • Loading…
  • Loading…
  • Loading…