Madi Madi Thawa Arapan

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,056
    113
    The day bayyas who voted for this fucked up Pres and government, start dying from hunger is the day I will be happy the most.

    Arapan oya ponnayanta madi nokiyanna.

    https://www.lankadeepa.lk/news/විදුලි-අර්බුද-උග්‍ර-වෙයි:සීමා-පනවන්න-යෝජනා/101-606972

    It's not as if the situation would be any better had Sajith, who won 5.6 mil votes been the pres and Samagi Jana Balawegaya held the government
     
    • Like
    Reactions: dayt0na

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,264
    71,997
    113
    It's not as if the situation would be any better had Sajith, who won 5.6 mil votes been the pres and Samagi Jana Balawegaya held the government
    Gota was the least worse option for the election. The problem was the donkeys in this country gave him and his clan unlimited power for 5 years.

    Also some of the crisis are cause by him. eg: organic farming fantasy.

    I also think that due to our high reliance on China many other countries are distancing themselves from us.

    Finally I think holding the exchange rate is another cause for SL to get fucked up. This is solely done by the donkeys in this government targeting the votes.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,056
    113
    Lancer ekata gahanna theluth netiwela elakiri enna electricity th neti wena seen ekek tiyenne

    depositphotos_63403713-stock-photo-great-storm-ahead-warning-sign.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,817
    20,362
    113
    හස්තිශෛලපුර
    It's not as if the situation would be any better had Sajith, who won 5.6 mil votes been the pres and Samagi Jana Balawegaya held the government
    බයියන්ගේ ලෝකේ ඉන්නේ සෙවලයයි බූරු පුතයි ලපයයි විතරයි.. අනාත ජීවිත..

    තාම වලි කනවා එදා වෝට් එක ජස්ටිෆයි කරන්න.. ලොල්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,056
    113
    තාම වලි කනවා එදා වෝට් එක ජස්ටිෆයි කරන්න.. ලොල්

    යහපාලුවන්ගෙ සෝලා ගැන කියෝ කියෝ වලිකන්නෙ මොනා කරන්නෙයි? :lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,817
    20,362
    113
    හස්තිශෛලපුර
    යහපාලුවන්ගෙ සෝලා ගැන කියෝ කියෝ වලිකන්නෙ මොනා කරන්නෙයි? :lol:

    බයියන්ට රිද්දන්නේ එහෙමනේ බං.. මම හිතුවේ නෑ උබට අවුල් යයි කියලා..

    තාම හීන් නූලෙන් කඩේ යනවා නෙහ් :LOL:
     
    • Haha
    Reactions: hasithayad

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඩෙනා නටන්නෙ නැතුව හිටපං පොන්නයො ජෙප්පො කඩපු නොරොච්චෝලේ පණ ගහල ගන්නකන්..මහ වදයක් වුනානේ මේ කාලකන්නි ටික..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බයියන්ගේ ලෝකේ ඉන්නේ සෙවලයයි බූරු පුතයි ලපයයි විතරයි.. අනාත ජීවිත..

    තාම වලි කනවා එදා වෝට් එක ජස්ටිෆයි කරන්න.. ලොල්
    patali-champika-ranawaka.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නාමල්ගේ ෆොටෝ එකක් හෙව්වා, හොද ගොන් නාම්බෙක් දැම්මට කමක් නැද්ද ඌ වෙනුවට

    නාමල් නම් මෝඩ මී හරකනේ.

    ඒවා වැඩක් නෑ. පාටලී ස' චන්දෙ ඉල්ලයිද බ්‍රෝ ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,264
    71,997
    113
    A kale arunta hina una neda?
    Machan in SL there is no such as right and wrong. Everything depends on who does it. If the people doing it someone you support everything is considered to be right or else it is considered to be wrong :ROFLMAO: :ROFLMAO:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,817
    20,362
    113
    හස්තිශෛලපුර
    මං හිතුවෙ කඩේ යනව කියල
    කඩේ යනවනම් කෙලින් යනවා, හීන් නුල් සින් නෑ.. :p

    නාමල් නම් මෝඩ මී හරකනේ.

    ඒවා වැඩක් නෑ. පාටලී ස' චන්දෙ ඉල්ලයිද බ්‍රෝ ?
    ඉල්ලුවොත් දෙනවද?
    ------ Post added on Jan 24, 2022 at 9:48 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,056
    113
    කඩේ යනවනම් කෙලින් යනවා
    ඔව් කෙළින්ම කියල තිබ්බෙ යාපාලනේ සෝලා නොතිබ්බනං කොරයි කියල නකමුරා නොරොච්චෝලේ නොතිබ්බනං කොරයි කියනව වගේම
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,817
    20,362
    113
    හස්තිශෛලපුර

    ඔව් කෙළින්ම කියල තිබ්බෙ යාපාලනේ සෝලා නොතිබ්බනං කොරයි කියල නකමුරා නොරොච්චෝලේ නොතිබ්බනං කොරයි කියනව වගේම

    ඇයි මේ උබට කේන්ති ගිහින්.. නකමුරාටනේ මම කීවේ එහෙම..

    උබ අරෘගේ ෆේක් එකද
     

    Similar threads