ඔමික්‍රොන් 09 දෙනෙක් හමුවුණා කියා කසාදෙ කල්දාපු නවසීලන්ත අගමැතිනිය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    new-zealand-pm-cancels-wedding-due-to-omicron

    නවසීලන්ත අගමැතිනි Jacinda Ardern ඉරිදා අනාවරණ කළේ එරට Omicron නව රැල්ලක් මැඩපැවැත්වීමට අවශ්‍යවීම නිසා ඇය සිය විවාහ මංගල්‍යය අවලංගු කළ බවයි.
    නිත්‍ය Covid-19 ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් Ardern පැවසුවේ සෞඛ්‍ය බලධාරීන් Motueka හි Omicron රෝගීන් නවයක් තනි පවුලක නිවසක වාර්තා කර ඇති බවයි.
    පසුගිය සති අන්තයේ විවාහ මංගල්‍යයකට, අවමංගල්‍යයකට, විනෝද උද්‍යානයකට සහ සංචාරක ආකර්ෂණයකට සහභාගී වීමට මෙම පවුලේ අය ඕක්ලන්ඩ් වෙත යාම හේතුවෙන් රටටම අනතුරක සේයාව මතු කළේය.
    අගමැතිනිය වාර්තාකරුවන්ට පැවසුවේ, "මගේ විවාහ මංගල්‍යය ඉදිරි දිනවල පවත්වන්න හිටියත් අවලංගු කිරීමට තීරණය කළා., වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස එවැනි අත්දැකීමක් ලැබූ තවත් බොහෝ නවසීලන්ත වැසියන් සමඟ මම එක් වෙමි." ලෙසිනි.

    ඇය මෙම තීරණය ගත්තත් නවසීලන්තයේ මේ වනවිට ගෘහස්ථව පවත්වන විවාහ මංගල්‍යය උත්සව සඳහා සහභාගි විය හැකි සංඛ්‍යාව 100ක් ලෙස සීමා කර උත්සව පවත්වන්නට අවසර තිබේ.

    මෙම ගිම්හානයේදී පැවැත්වීමට නියමිතව තිබූ විවාහ මංගල්‍යය අවලංගු කිරීමට ඇය ගත් තීරණය ගැන ඇයට හැඟෙන්නේ කෙසේදැයි ඇසූ විට, ආර්ඩර්න් පිළිතුරු දුන්නේ, "ජීවිතය එයයි." යනුවෙනි.
    සිය පෙම්වතා සමග එකට ජීවත්වීම අරඹා බොහෝ කල්ගතවී දරුවෙකුද ලැබ සිටියත් නවසීලන්ත අගමැතිනිය ඔහු සමග නීතියෙන් විවාහවී තිබුනේ නැත. ඇය පවත්වන්නට උත්සාහ දැරුවේ එම උත්සවයයි.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අපේ රටේ නම් එහෙම වෙන්නේ නෑ. එක පාරක් රට ලොක් ඩවුන් කරේ කබ්‍රාල්ගේ පුතාගේ වෙඩින් එක ඉවර වෙනකන් ඉදලා ඊට පස්සේ දවසේ 🤭
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,641
    6,187

    එකට අපේ මහරජා ගේ ස ගේ පව්ලේ කට්ටිය
     
    • Haha
    Reactions: Cypress

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113

    අපේ රටේ නම් එහෙම වෙන්නේ නෑ. එක පාරක් රට ලොක් ඩවුන් කරේ කබ්‍රාල්ගේ පුතාගේ වෙඩින් එක ඉවර වෙනකන් ඉදලා ඊට පස්සේ දවසේ 🤭
    She is already living with her man and baby.
    ------ Post added on Jan 24, 2022 at 2:27 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඕවා මාධ්‍ය සංදර්ශන...අනික ඔය සුද්දොන්ට බඳින ඵක කඩෙන් ගිහින් බඩුවක් ගන්නව වගේ සාමාන්‍ය දෙයක්.
     
    • Haha
    • Like
    Reactions: redux and NaiRobi

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ඕවා මාධ්‍ය සංදර්ශන...අනික ඔය සුද්දොන්ට බඳින ඵක කඩෙන් ගිහින් බඩුවක් ගන්නව වගේ සාමාන්‍ය දෙයක්.
    Ekane New Zealand wala minissu achchara marenne Corona nisa
    Sir thama hodatama kare
    me moda yakkunta eka wath therenne na:cautious:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Ekane New Zealand wala minissu achchara marenne Corona nisa
    Sir thama hodatama kare
    me moda yakkunta eka wath therenne na:cautious:
    මිලියන 22ක් ඉන්න ඉන්දියන් කලවම් ඩස්පයොත් ඉන්න රටක් මිලියන 6ක් ඉන්න පොඩි රටකට කම්පෙයාර් කරන ඵකම විහිළුවක්..
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,381
    1
    4,084
    113
    First try to understand reality
    She is living with a man and had got a child (in Sri Lanka an illegitimate child) but in NZ child is for all purposes a legitimate child having all the rights as a child born out of marriage.
    The relationship between the two who are not married is recognized under law and the partners are called 'de facto'relationship. The parners have all legal rights as married parties to a marriage.
    So in simple term there is no difference between what she is having(de facto relationship) and marriage.(there is only one difference that is you get a marriage certificate)
    So why does she need marriage. At any time they can separate without getting a divorce.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    මිලියන 22ක් ඉන්න ඉන්දියන් කලවම් ඩස්පයොත් ඉන්න රටක් මිලියන 6ක් ඉන්න පොඩි රටකට කම්පෙයාර් කරන ඵකම විහිළුවක්..

    එතකොට නන්ද සේන යුරෝපේ, ඇමරිකාව එක්ක සසදලා අපිතමා හොදටම කරා කිවේ ඒක කැත නැද්ද. :lol: :lol:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,728
    50,093
    113
    සේදවත්ත
    ඔය වගේ ලමයෙක් හදලා රටේ ජනාධිපති අගමැති උනානම් අපේ ලංකාවේ නූගත් හැත්ත මොනා නොකියයිද නේ . ආයේ නැගිටින්න බැරිවෙන්න චරිත ඝාතනය. මිනිහෙක් ගහන්න බැරිව රට කරන්නේ කෝමද , ජනපති වල් කමේ ගොස් ලමයෙක් හදයි, හාමුදුරුවෝ සෙට් එක කූනුහරප බණ කියයි , ලමයගේ DNA රිපෝට් එකක් හොයන් ලමය අරුගේ නෙමේ කියයි , සංකෘතිය විනාස කරනව කියයි
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    First try to understand reality
    She is living with a man and had got a child (in Sri Lanka an illegitimate child) but in NZ child is for all purposes a legitimate child having all the rights as a child born out of marriage.
    The relationship between the two who are not married is recognized under law and the partners are called 'de facto'relationship. The parners have all legal rights as married parties to a marriage.
    So in simple term there is no difference between what she is having(de facto relationship) and marriage.(there is only one difference that is you get a marriage certificate)
    So why does she need marriage. At any time they can separate without getting a divorce.

    Wedding day is an important day for any woman ? 👩. Women fantasise about wedding since they are small and it's a big deal for them .
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318

    She canceled her marriage ceremony which was going to be in headlines of most of world medias.
    Nothing to do with the legal obligations.

    Wedding day is an important day for any woman ? 👩. Women fantasise about wedding since they are small and it's a big deal for them .
    Exactly, it is a soo much sacrifice for a woman to cancel her wedding day at her own will.
    ------ Post added on Jan 24, 2022 at 3:14 PM
     
    • Like
    Reactions: maverick44

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    First try to understand reality
    She is living with a man and had got a child (in Sri Lanka an illegitimate child) but in NZ child is for all purposes a legitimate child having all the rights as a child born out of marriage.
    The relationship between the two who are not married is recognized under law and the partners are called 'de facto'relationship. The parners have all legal rights as married parties to a marriage.
    So in simple term there is no difference between what she is having(de facto relationship) and marriage.(there is only one difference that is you get a marriage certificate)
    So why does she need marriage. At any time they can separate without getting a divorce.
    I smell so much stupidity—no wonder why you're one of hypocritical gode bayya.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,641
    6,187
    113
    ඕවා මාධ්‍ය සංදර්ශන...අනික ඔය සුද්දොන්ට බඳින ඵක කඩෙන් ගිහින් බඩුවක් ගන්නව වගේ සාමාන්‍ය දෙයක්.
    Read this why people living together before marry
    https://www.verywellmind.com/how-to-decide-whether-to-live-together-before-marriage-5207932

    First try to understand reality
    She is living with a man and had got a child (in Sri Lanka an illegitimate child) but in NZ child is for all purposes a legitimate child having all the rights as a child born out of marriage.
    The relationship between the two who are not married is recognized under law and the partners are called 'de facto'relationship. The parners have all legal rights as married parties to a marriage.
    So in simple term there is no difference between what she is having(de facto relationship) and marriage.(there is only one difference that is you get a marriage certificate)
    So why does she need marriage. At any time they can separate without getting a divorce.
    Yes that is correct :yes:
    https://www.verywellmind.com/how-to-decide-whether-to-live-together-before-marriage-5207932
    ------ Post added on Jan 24, 2022 at 3:37 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ඕවා මාධ්‍ය සංදර්ශන...අනික ඔය සුද්දොන්ට බඳින ඵක කඩෙන් ගිහින් බඩුවක් ගන්නව වගේ සාමාන්‍ය දෙයක්.

    ubala wage bai wesaawanta owa magic

    එතකොට නන්ද සේන යුරෝපේ, ඇමරිකාව එක්ක සසදලා අපිතමා හොදටම කරා කිවේ ඒක කැත නැද්ද. :lol: :lol:

    ha @N A K A M U R A kiyapan moda nande mehema kiuwa eka ketha nedda?????
    ------ Post added on Jan 24, 2022 at 3:47 PM
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මිලියන 22ක් ඉන්න ඉන්දියන් කලවම් ඩස්පයොත් ඉන්න රටක් මිලියන 6ක් ඉන්න පොඩි රටකට කම්පෙයාර් කරන ඵකම විහිළුවක්..
    හිතුව වගේම මේ සක්කිලියා ඇවිල්ල රිල ගිහිල්ල :ROFLMAO: