ඔමික්‍රොන් 09 දෙනෙක් හමුවුණා කියා කසාදෙ කල්දාපු නවසීලන්ත අගමැතිනිය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඕවා මාධ්‍ය සංදර්ශන...අනික ඔය සුද්දොන්ට බඳින ඵක කඩෙන් ගිහින් බඩුවක් ගන්නව වගේ සාමාන්‍ය දෙයක්.
    උබ පුක පලා ගන්න එකත් ඒ වගේ සාමාන්‍ය දෙයක් වෙන්න ඇති නේද
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    එහේ උනුත් ගොං ආතල් දෙනවද දැන්😂😂😂 මෝඩ චූන්🤣🤣අය් අය්යෝ නිව්සීලන්ඩ්....
     
    • Wow
    Reactions: NRTG

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහේ උනුත් ගොං ආතල් දෙනවද දැන්😂😂😂 මෝඩ චූන්🤣🤣අය් අය්යෝ නිව්සීලන්ඩ්....
    ඔය බඩ්ඩ ට කොහොමත් ටිකක් මොංගල් බන් 🤭
     
    • Like
    Reactions: weer 11

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    pDNOSMk.png
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    මොකක්ද මොඩ චූන් එක?
    උබලගේ වීරයා මෝඩ සජියා වගේනේ 😂"අන්තිම පුරවැසියටත් එන්නත විදිනකම් බ්ලා.. බ්ලා... බ්ලා..." 🤣
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    උබලගේ වීරයා මෝඩ සජියා වගේනේ 😂"අන්තිම පුරවැසියටත් එන්නත විදිනකම් බ්ලා.. බ්ලා... බ්ලා..." 🤣
    ඉතින් ඒ ගෑනි එහෙම කියලා නැ. එයා කැමැත්තෙනිම එයාගෙ wedding ceremony එක postponed කරා . එතන තියන ගොන් පාට් එක මොකක්ද? නායකයො ආදර්ශමත් වෙලා ඉන්න ඕනි අනිත් අයට උපදෙස් දෙන්න ඉස්සෙල්ලා. උඹලට නම් ඕවා ගොන් පාට් වගේ පේනවා අැති මොකද ඒ වගේ දේවල් පුඑැද්දක් ඇත්තෙම නෑනෙ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් ඒ ගෑනි එහෙම කියලා නැ. එයා කැමැත්තෙනිම එයාගෙ wedding ceremony එක postponed කරා . එතන තියන ගොන් පාට් එක මොකක්ද? නායකයො ආදර්ශමත් වෙලා ඉන්න ඕනි අනිත් අයට උපදෙස් දෙන්න ඉස්සෙල්ලා. උඹලට නම් ඕවා ගොන් පාට් වගේ පේනවා අැති මොකද ඒ වගේ දේවල් පුඑැද්දක් ඇත්තෙම නෑනෙ.
    බයියොන්ට ඕවා දකිනකොට කුහක කම ඊරිසියාවෙන් පැලෙනවා. හැබැයි මුන් පුක දෙන්නේ ඕවා කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව බල්ලටදාලා වැඩ කරන උන්ට. බයියෝ කියන්නේ අමුතුම ජීවී කොටසක්.
     
    • Like
    • Haha
    Reactions: shenat and SLK_sri

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    ඉතින් ඒ ගෑනි එහෙම කියලා නැ. එයා කැමැත්තෙනිම එයාගෙ wedding ceremony එක postponed කරා . එතන තියන ගොන් පාට් එක මොකක්ද? නායකයො ආදර්ශමත් වෙලා ඉන්න ඕනි අනිත් අයට උපදෙස් දෙන්න ඉස්සෙල්ලා. උඹලට නම් ඕවා ගොන් පාට් වගේ පේනවා අැති මොකද ඒ වගේ දේවල් පුඑැද්දක් ඇත්තෙම නෑනෙ.
    උ කියන එකේ පොඩි ඇත්තක් තියෙනවා. මෙයා ගෙ පහුගිය කාලේ කරපු දේවල් බැලුවා ම ගොඩක් මාධ්‍ය සංදර්ශන වගේ තමයි. ප්‍රතිරූපය හදාගන්න කරන දේවල්.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔය ගෑනු පොඩි දේටත් බය වෙනවා ඒකට අපේ ඇමරිකානාස් ඔරකලියන්ස් :LOL::LOL::LOL::LOL:
    සීතට විතරයි බය තව අනුරාදපුර නානක්කා කිවුවොත් කිවුවා තමා :LOL::LOL::LOL:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    එහේ උනුත් ගොං ආතල් දෙනවද දැන්😂😂😂 මෝඩ චූන්🤣🤣අය් අය්යෝ නිව්සීලන්ඩ්....

    ethakota uba kiyane me ewun gon athal dunna kiyalada??
     
    • Haha
    Reactions: Idias

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,983
    18,132
    113
    Ammo cheene lockdown kalama manawa himikam, new zealand sudu baduwak lockdown kalama hari shok ape unta
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,381
    1
    4,081
    113
    I am happy at least one person had understood the reality. In these countries Marriage is not a big issue specially among educated or rich people. If you bother to go to such a country they ask your wife is ''legal" or not . We get offended but for them it is normal to ask as some are living in "de facto" relationship till they die. Unlike SL de facto partner inherits to property as same as legal wife. Strange? So in simple term for a couple who had decided to live in "de facto"relationship postponement of marriage is not as same as postponement of marriage in Sri Lanka. I know in these countries there are lot of rich people who are not married but have very successful lives under de facto arrangements. So my point if just dont compare apples with oranges . That is all!
    (we may value marriage and even Poruwa etc but in totally different culture they may not be significant)
    (This is not a political issue but just wanted to show the reality in this kind of statements. I do not want to justify Mrs Ardon's private life or our leaders who go to any extent to have a wedding. Two vastly different cultures two Reponses !)