ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    කෙලවෙන්නම කරන ක්‍රම තියෙනවා ඒත් ඒවා කියන්න බෑ බන්. මොකද අද කාලේ හොරකම් කරන තත්වෙට වැටිලා ඉන්නෙ රස්සාවක් කරන්නෙ නැති උන් නෙවේ. රස්සාව කරලත් ජීවත් වෙන්න අමාරු මිනිස්සු. උන් හොරකම් කරන්නෙ අසරනකමට. උන්ට කෙලවන එක පව් කියලා හිතෙනවා.
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,175
    378
    83
    කෙලවෙන්නම කරන ක්‍රම තියෙනවා ඒත් ඒවා කියන්න බෑ බන්. මොකද අද කාලේ හොරකම් කරන තත්වෙට වැටිලා ඉන්නෙ රස්සාවක් කරන්නෙ නැති උන් නෙවේ. රස්සාව කරලත් ජීවත් වෙන්න අමාරු මිනිස්සු. උන් හොරකම් කරන්නෙ අසරනකමට. උන්ට කෙලවන එක පව් කියලා හිතෙනවා.
    Machn.. mam me comment eka attatama balaporottuwen hitiye.. mata PM karapn machn.. mam weradi deyak noakara wede handle karannam..

    Gun ekak pennala baya karahan.
    Air rifle ekak nm tiyenawa.. eth case eka un ena welawata mam nidine bn..
    ------ Post added on Jan 27, 2022 at 11:00 PM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,324
    8,872
    113
    බල්ලෝ නිදා ගන්නවා
    ඒත් අපි වගේ හෙණ ගමන්න නිදා ගන්නේ නැ
    පොඩි සද්දෙටත් ඇලට්

    වල් බ්‍රැන්ඩ් එකක් හරි රොටෙක් හරි හදපන්. මන් හිතන්නේ ගොඩ යයි. ෂෙපඩුත් අවුලක් නෑ
    ලැබෙක් හදන්න එපා. හොරා එක්ක හුරතල් වෙයි
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,194
    71,804
    113
    Machn gedara watte reta pol horata kadana eka nawattanna hoda solution ekak kiyannako?

    PS:
    CCTV install karanna salli netha..
    Ballek heduwath u reta nidaganna eka karanne..
    Watta watetta katu kambi gahala tiyenne..
    Air rifle ekak aran pukata tiyapan shape ekey. gahata podak nagina kota tiyapan.

    Etakoa kariya watila puka bima anagathama ai owa karana ekak ne.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Motion sense wela light ekak hondai. Anith eka gas yata sadde ahena monawa hari dala thibboth pol gediya watenakota, hora kalabala wenawa.
    Thawa puluwan board gahala thiyanna:

    “rajapaksha keneku weemen walakinna”

    “mulin horakam karana aya passe nayata gannawa”

    “pol horen kadana aya eelanga aathme sir wage wenawa”

    “horen pol kadala ahu unoth puke pol pala hitawanawa”
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Motion sense wela light ekak hondai. Anith eka gas yata sadde ahena monawa hari dala thibboth pol gediya watenakota, hora kalabala wenawa.
    Thawa puluwan board gahala thiyanna:

    “rajapaksha keneku weemen walakinna”

    “mulin horakam karana aya passe nayata gannawa”

    “pol horen kadana aya eelanga aathme sir wage wenawa”

    “horen pol kadala ahu unoth puke pol pala hitawanawa”
    mu ude nagitinokata light eka missing :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    මාරාන්තික නොවන ලෙස කරන්ට එක ඇදපන් කොයිල් වලින් පේන්නෑ තඹ ක්ම්බි දාල ඊටපස්සෙ පතේට බෝඩ් එකක් ගහපන් පොල් ගස්වල මාරාන්තික ලෙස විදුලිය සම්බන්ද කර ඇත කියල (අවදානම්ක් නොගෙන car battery යෙන් ගොඩ දාගන්න පුලුවන් විසි වෙන්න කම්බියේ ගෑවිච්ච ගමන් )

    උබ කරන්ට් නැතුව වයර් විතරක් ඇද්දත් පොඩ්ඩක් රගපන් අලි වැටක් ගැහුව වගේ ඕක කට කතාවක් වගේ පතුරපන් හැම තැනම අයෙ ඕක දැනගත්ත එකෙක් පැත්ත පලාතක එන්නෑ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,027
    3
    118,574
    113
    Gampaha
    ගහේ කඳේ යට ඉඳන් අඩි 8ක් 10ක් උඩට යනකල් ග්‍රීස්, කළුතෙල් මික්ස් කරල ගාන්න....

    හොරුන්ට තියා ගෙදර මිනිස්සුන්ටවත් පොල් කඩන්න හම්බවෙන්නෙ නෑ....😁