සුනාමියෙන් ලොස්ට් එක කියද ???
මගේ ඩොලර් 5000$
මගේ ඩොලර් 5000$
Lambo ganna balagena long term hold karapu un….Day trade karana ayada bn ubala mechchara lost wenna...![]()
පස්ස පලා ගනින් පුළුවන් නම්...මට හිතිල තියෙන්නෙ අර Royal QBot ද මොකක්ද එක දාලා හීනියට මැච් එකක් ගහන්න වෙලාව හොඳයි කියල...

නෑ නෑ මං සිරාවටම කිවුවෙ.. මේකෙ උන් කලින් ඔය බොටා ගැන කියද්දි මම කිවුව හොඳ drawdown එකක් සෙට් උණොත් බඩුම තමයි කියල.. ඒ වගේම ඒක උණා නෙ.. ඔය ක්රිප්ටො වලින් ලොස් කියන ගොඩාක් උන් මම හිතන්නෙ ඔය වගේ බොටෙක් හරහා spot trading දාලා කෙලෝගත්තු උන්.. හැබැයි රජෝ මාටිංගේල් කන්සෙප්ට් එක නිසා ආයිත් uptrend එකට ආවොත් සුපිරියට ප්රොෆිට් කරන්න පුළුවන්.. උඹල දන්න ඔය Royal Qbot වගේ නිකං දෙන බොට්ටු නැද්ද?පස්ස පලා ගනින් පුළුවන් නම්...![]()
![]()
සුනාමියෙන් ලොස්ට් එක කියද ???
මගේ ඩොලර් 5000$
$2000 wage
8700$
නෑ බන් මම දන්නා බොට් ලා...නෑ නෑ මං සිරාවටම කිවුවෙ.. මේකෙ උන් කලින් ඔය බොටා ගැන කියද්දි මම කිවුව හොඳ drawdown එකක් සෙට් උණොත් බඩුම තමයි කියල.. ඒ වගේම ඒක උණා නෙ.. ඔය ක්රිප්ටො වලින් ලොස් කියන ගොඩාක් උන් මම හිතන්නෙ ඔය වගේ බොටෙක් හරහා spot trading දාලා කෙලෝගත්තු උන්.. හැබැයි රජෝ මාටිංගේල් කන්සෙප්ට් එක නිසා ආයිත් uptrend එකට ආවොත් සුපිරියට ප්රොෆිට් කරන්න පුළුවන්.. උඹල දන්න ඔය Royal Qbot වගේ නිකං දෙන බොට්ටු නැද්ද?