ක්රිප්ටෝ ලොස්ට් එක කියාද ?

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පොර්ට්ෆොලියෝ එක නම් බර බැහැල තියෙන්නේ විකුනන්නේ නෑ ඉතින් පාඩුවක් කියල කියන්න බෑ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මට හිතිල තියෙන්නෙ අර Royal QBot ද මොකක්ද එක දාලා හීනියට මැච් එකක් ගහන්න වෙලාව හොඳයි කියල...
    පස්ස පලා ගනින් පුළුවන් නම්... :rofl: :rofl:
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    පස්ස පලා ගනින් පුළුවන් නම්... :rofl: :rofl:
    නෑ නෑ මං සිරාවටම කිවුවෙ.. මේකෙ උන් කලින් ඔය බොටා ගැන කියද්දි මම කිවුව හොඳ drawdown එකක් සෙට් උණොත් බඩුම තමයි කියල.. ඒ වගේම ඒක උණා නෙ.. ඔය ක්‍රිප්ටො වලින් ලොස් කියන ගොඩාක් උන් මම හිතන්නෙ ඔය වගේ බොටෙක් හරහා spot trading දාලා කෙලෝගත්තු උන්.. හැබැයි රජෝ මාටිංගේල් කන්සෙප්ට් එක නිසා ආයිත් uptrend එකට ආවොත් සුපිරියට ප්‍රොෆිට් කරන්න පුළුවන්.. උඹල දන්න ඔය Royal Qbot වගේ නිකං දෙන බොට්ටු නැද්ද?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නෑ නෑ මං සිරාවටම කිවුවෙ.. මේකෙ උන් කලින් ඔය බොටා ගැන කියද්දි මම කිවුව හොඳ drawdown එකක් සෙට් උණොත් බඩුම තමයි කියල.. ඒ වගේම ඒක උණා නෙ.. ඔය ක්‍රිප්ටො වලින් ලොස් කියන ගොඩාක් උන් මම හිතන්නෙ ඔය වගේ බොටෙක් හරහා spot trading දාලා කෙලෝගත්තු උන්.. හැබැයි රජෝ මාටිංගේල් කන්සෙප්ට් එක නිසා ආයිත් uptrend එකට ආවොත් සුපිරියට ප්‍රොෆිට් කරන්න පුළුවන්.. උඹල දන්න ඔය Royal Qbot වගේ නිකං දෙන බොට්ටු නැද්ද?
    නෑ බන් මම දන්නා බොට් ලා...
     
    • Like
    Reactions: Any.key

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    bot trade karanna epa yakuni.. oya bot hadana unta ubala access denavane.. un karanne mulin hodata profit ena vidiyata trade system hadala, loku uptrend / downtrend ekak allla un ubalage trade lost karala dana eka,profit eka yanne unta :P
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ප්රෝෆිර් බන් මේ ටිකේ තන්හාවට දාන වුන්ට තමයි කෙල වෙන්නේ ෆිචර්ස් කල්ල මරේ
    හැබැයි මැක්ස් 5% දාන්නේ
     
    • Like
    Reactions: Spiderman.Ayya