Lie detectors wada krnne khmd ?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,508
    22,603
    113
    අම්බකිස්ස
    මම හිතන්නේ ඕකේ වෙන්නේ ඇත්ත සහ බොරු කියන දෙකම ප්‍ර්ශන විදිහට අහලා ඒකෙදි සිග්නිෆිකන්ට් වෙනස්කම් වෙන දේවල් ඇනලයිස් කරලා බලලා හොයාගන්නේ කියලා..හිතපන්කො උබ කිරි සමන් කියලා උබ ප්‍ර්ශන කරන්න ගෙනල්ලා උබෙන් නම,ගම වගේ බේසික් කරුණු අහනවා මුලින්.ඒවට බොරු කියන්න බෑනේ.එහෙම ක්‍ර්මයෙන් අන්තිමට ක්‍රිටිකල් ප්‍රශ්න අහ්නවා.එතකොට බොරු කියනකොට වෙන වෙනස තමා බලනවා ඇත්ටේ..
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මම හිතන්නේ ඕකේ වෙන්නේ ඇත්ත සහ බොරු කියන දෙකම ප්‍ර්ශන විදිහට අහලා ඒකෙදි සිග්නිෆිකන්ට් වෙනස්කම් වෙන දේවල් ඇනලයිස් කරලා බලලා හොයාගන්නේ කියලා..හිතපන්කො උබ කිරි සමන් කියලා උබ ප්‍ර්ශන කරන්න ගෙනල්ලා උබෙන් නම,ගම වගේ බේසික් කරුණු අහනවා මුලින්.ඒවට බොරු කියන්න බෑනේ.එහෙම ක්‍ර්මයෙන් අන්තිමට ක්‍රිටිකල් ප්‍රශ්න අහ්නවා.එතකොට බොරු කියනකොට වෙන වෙනස තමා බලනවා ඇත්ටේ..
    මුලින් අහන්නේ , පරීක්ෂණයට භාජනය කරන පුද්ගලයා පිළිබඳ දන්නා තොරතුරු නිසා, බොරු කියන්න අවස්ථාවක් නෑ..

    ඇත්ත ප්‍රකාශයක් කරන විට අපේ මොළය ක්‍රියාත්මක වන්නේ මඳ වශයෙනි. අවශ්‍ය වන්නේත් අඩු ශක්ති ප්‍රමාණයක්. පරිගණකයක ප්‍රොසෙසරය ටත් මෙය එසේම අදාලයි

    නමුත් බොරු ප්‍රකාශයක් කරන හැම අවස්ථාවෙම මොළේට සාපේක්ෂව වැඩි ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා එම බොරුව ගොතා කියන්නට.

    Lie detector හඳුනාගන්නේ මෙම වෙනසයි.

    සපත්තුව තුළ මාපට ඇඟිල්ලට යටින් ඇල්පෙනෙත්තක් තබා ගෙන ගොස්, ඇත්ත තොරතුරු ප්‍රකාශ කරන අවස්ථාවේදී එය පෑගීම තුළින්, මොළේ ක්‍රියාකාරිත්වය වැඩි කරගත් ාමරිකයෙක් ගැන ද අසා තිබේ.